(ජුඩ් සමන්ත)
යකඩ කෙක්කක් ආධාරයෙන් දෙල් කැඩීමට ගිය බව කියන පුද්ගලයකු එම යකඩ කෙක්ක අධි බලැති විදුලි රැහැනක ගැටීමෙන් විදුලිය වැදී මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.
විදුලිය වැදීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ එම පුද්ගලයා මීගමුව මූලික රෝහලට ඇතුළත් කර ඇතත් ඔහු මිය ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුගත්කම හෝ නොතේරෙනකම නිසා වන අකල් මරණ මිනුසුන්ව දැනුවත් කළ යුතුයි මාධ්‍ය මගින් නැතිනම් මෙවන් අකල් මරණ හැමදාම සිදුවනවා.