රංජන් කස්තුරි
ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්ධන හා විදුලිබිල නියම කිරීමේ ප්‍රතිසංස්කරණ හඳුන්වාදිය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අමරමුදල යෝජනා කර තිබේ.
රජය සතු වාණිජ ව්‍යවසායන්හි මූල්‍ය අවධානම කළමනාකරණය කර ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් සඳහා විශේෂිත වූ ප්‍රතිසංස්කරණ උපායමාර්ග වැඩිදියුණු කළ යුතු බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළහි ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා ඉකුත්දා දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් එම යේජනා ඉදිරිපත් කර තිබේ.
COMMENTS
දුම්රිය උමගේ විශාල එලිය දුටුවිට ඒ එන්නේ දුම්රිය මිස කලවැද්දෙක් නොවන බව අපි සැමෝම දන්නා කරුණකි. නාස්තිය, දූෂණය, වරප්‍රසාද සියල්ල නවත්වන්න. ලක්මවගේ දූදරුවන්හට සේවය කිරීමට බලෙන්ම පැමිණ අපගේ වටිනා ඡන්දය හොරා නොගත් නමුත් උදුරාගත් එම අපේ ආදරණිය මහජන සේවක උතුමාණන් සියලු දෙනාටම තම තමන්ගේ අතේ වියදමින් දියවන්නා ඔය මඩගොහොරුවට පැමිණෙන ලෙස නීති සකසන්න. කිසිඳු මුල්ගල් තැබීමකට හෝ විවෘත්ත කිරීමකට හෝ උත්සව නොපවත්වන්න. මහ බැංකුවේ අප දුක් මහන්සි වී උපයාගත් මුදල් හොරාගත් අයට ඉතා ඉක්මනින් උපරිම දඬුවම්ද දී හොරාගත් සෑම සතයක්ම නැවත අයකරගන්න එවිට අපගේ මුදල් තත්වය ඉක්මනින් හොදවනු ඇත. එවිට එකඑක අරමුදල් වලින් අපට යෝජනා අවශ්‍ය නොවනු ඇත. මෙය අපරටේ මුල් පුරවැසියා විසින් කියවා බලනු ඇති බවට තරයේ විස්වාස කරන්නෙමු.
රවින්ද්‍ර මහතාගේ අදහස මම අනුමත කරමි.පරිපුරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් රුපියල් කොටි 2-3 වැය කරමින් අැමතිවරුනට සහ නියෝජ්‍ය අමති වරුන්ට සැපපහසු වාහන ගෙන්වීම වැනි නාස්තිකාර වැඩ වහාම නවතමු .