IMG-LOGO

වැඩි මිලට සීනී අලෙවි කළොත් වැඩ වරදී

(රංජන් කස්තුරි)
 
වැඩි මිලට සීනි බෙදාහරින සහ අලෙවිකරන ආනයන කරුවන්ට එරෙහිව දැඩි නීති පියවර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන්කරයි.
 
එවැනි ආනයනකරුවන්ගේ ආනයනික පහසුකම් කපාහරින බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.
 
ලෝක වෙළඳපලේ සීනි මිල අඩුවී ඇතිහෙයින් ආනයනික පිරිවැය කිලෝවට රුපියල් 52 දක්වා අඩුවී ඇති බවද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
 
ලෝක වෙළඳපොලේ සීනි මිල ඉතා පහත යෑම නිසා නව බදු පැනවුවද පෙරටත් වඩා කිලෝවකින් රුපියල් 9 ක ලාභයක් ආනයනකරුවන්ට හිමිව තිබෙන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

 

 



අදහස් (1)

වැඩි මිලට සීනී අලෙවි කළොත් වැඩ වරදී

Jayananda Wednesday, 26 September 2018 02:51 AM

සීනි අලෙවි කල යුතු මිල නිවැරදිව සදහන් කර නොමැත, එමනිසා අප කොහමද දන්නේ මිල වැඩියෙන් අලවි කරන බව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site