IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වෝඩ් පෙදෙසේ එක් මං තීරුවක් වසා දමයි

 (ලහිරු හර්ෂණ) 

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන්  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මාර්ගයේ එක් මං තීරුවක්  මේ වන විට වසා දමා තිබේ.

පරිගණක තාක්ෂණ පීඨයේ  අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම  ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින්  සිසුහු 300ක පමණ පිරිසක් විරෝධතාවේ නියැලී සිටිති.

කැලණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාව පවත්වනු ලබයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව  අවට මාර්ගයන්හි රථවාහන තදබදයක්ද පවතී.


 
 



අදහස් (7)

වෝඩ් පෙදෙසේ එක් මං තීරුවක් වසා දමයි

de silva Friday, 09 August 2019 10:13 AM

අර නවක වදය මුවාවෙන් අසාධාරණයට ලක්වූ සිසුවා සම්බන්ධයෙන් ඔබලාට කිසිම ප්‍රශ්නයක් නැද්ද?

:       0       145

IndunilFriday, 09 August 2019 11:42 AM

අැයි තමුන් ලංකාවේ එකෙක් නෙමේද? 21 මැරුණු මිනිසුන් ගැන මොනවත් නොකළේ නැත්තේ කියලත් අහනවකෝ...

:       154       0

Raveendra Friday, 09 August 2019 10:45 AM

රුහුණු සරසවියේ සරසවි සිසුවෙකුට ඇතිවූ අවාසනාවන්ත අසාධාරණය වෙනුවෙන් (ඔහුගේ මවද ඔහුට අහිමි වුනේ මෙම සිදුවීම නිසා බවත් පැහැදිලිය) මේ උද්ඝෝෂණය කරන "සරසවි සිසුන් යයි කියාගන්න රස්තියාදු කාරයන් " විරෝධතාවයන් නොදක්වන්නේ මන්ද? අප ආරක්ෂක අංශවලින් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙහි සිටිනා සියලුම සරසවි සිසුන් යයි කියාගන්නා සියලුම රස්තියාදුකාරයින් පන්නා දැමිය යුතු බවයි. අහිංසක මහජනතාවට කිසිඳු පීඩාකාරී තත්වයකට බදුමුදල් ගෙවන පුරවැසියන් වන අප ඉඩ දියයුතු නැත. මෙහි සිටින සියලුම රතු හැට්ටකාරයින්ගේ අන්තරේ රස්තියාදුකාර අන්දරේලා " හොයහොයා පහරදී හතර හන්දි ගලවා සමාජයෙන් ඉවත් කළයුතුමයි "කව්රු කෙසේ විරුද්ධ වුණත් මේවා සිදුවිය යුතුමය. මොවුන්ගෙන් රටට සිදුවන්නේ මහත් විනාශයකි.

:       2       193

dilan Friday, 09 August 2019 11:27 AM

මේ ගෑණු ළමයින්ට තමයි අර බාල්දි පිරෙන්න දීලා තියෙන්නේ...

:       2       6

Bamunuarachchi Friday, 09 August 2019 03:01 PM

උණ සන්නිපාතය හැදෙන්නම නැතිනම් නිව්මෝනියා හැදෙන්නම වතුරපාර දෙන්න...

:       5       2

RaveendraFriday, 09 August 2019 05:34 PM

නායකයන් යයි කියන අන්තරේ ඉන්න රස්තියාදුකාර අන්දරේලා හඹාගොස් හතර හන්දි කඩා 88/89 සිහි කළ යුතුය. එසේ කිරීමෙන් අවංකව නිදහසේ ඉගෙනීමට අහිංසක දරුවන්ට ඉඩ සැලසීම සියලුම ආරක්ෂක අංශවල වගකීමකි. එය සමාජයට කරන පිනකි. මේ එකෙක්වත් රුහුණු සරසවි එම දරුවාට වූ අසාධාරණයට උද්ඝෝෂණය කළාද? එයට විරුද්ධ වුණාද? නැත.. මොවුන් සමාජයට බරකි. මෙවන් මුරුගයන් නඩත්තු කිරීමට ඔබ අප බදු ගෙවිය යුතුද? මෙම අදහස් දියවන්නා ඔයේ ඉන්න රතු හැට්ටකාරයින්ට මෙන් ඔවුන්ගේ නපුංසක ගොට්ටන් වන අන්තරේ ඉන්න රස්තියාදුකාරයින්ට කියැවීමට හැකිවේවා ..!!!

:       1       13

Bamunuarachchi Saturday, 10 August 2019 08:17 AM

ලෝටස් පාර වහන්න එපා. විශ්ව විද්‍යාලය වසාදමා ත්‍රීවීලර් ටිකක් වැඩිපුර ගෙන්වන්න. ගෘහසේවිකා රැකියා ටිකක් නිර්මාණය කරන්න. පුද්ගලික විශ්ව විද්‍යාලවලින් අවුට් වෙලා රැකියා කරන කොල්ලන්ව රැකියාවලට ත්‍රී වීලර් වල ගෙනියන්න මොවුන්ට පුළුවන්. පුද්ගලික විශ්ව විද්‍යාලවලින් අවුට් වෙලා රැකියා කරන ජෝඩු ඉන්න ගෙවල්වල ගෘහ සේවිකා වැඩේ කරන්න මෙතන පාරේ කෑගහන කෙල්ලන්ට පුළුවන්. රනිල්ගෙන් එන්න තිබුණු අදහසක් මන් මේ කලින් ඉදිරිපත් කෙරුවේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site