IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විජයකලාගේ ප්‍රකාශය ගැන නීතිපති වාර්තාව තවම ලැබී නෑ

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

එල්.ටී.ටී.ඊය ප්‍රවර්ධනය කිරීම සඳහා යාපනයේදී කතාවක් කළ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් පියවර ගැනීමට අවශ්‍ය වාර්තා නීතිපති වෙතින් තවමත් ලැබී නැතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා ඒ බව කීය.

විමල් වීරවංශ මහතා

කතානායකතුමා මේ පාර්ලිමේන්තුවට පොරොන්දු වුණා.මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන ආකාරයට එල්.ටී.ටී.ඊය ප්‍රවර්ධනය කරමින් කතාවක් කළ විජයකලා මන්ත්‍රීතුමිය ගැන ගනු ලබන පියවර ගැන දැනුම් දෙන බව.

එතුමිය රහස් පොලිසියට දීපු කටඋත්තරයෙ තියෙනවා. එල්.ටී.ටී.ඊය ප්‍රවර්ධනය වෙන විදිහට කතා කළේ යු.ඇන්.පීය ප්‍රවර්ධනය කරන්න කියලා.

මම අහන්නේ ඔබතුමා නීතිපති උපදෙස් පැතුවා ඒවා ලැබුණාද?

කතානායක කරු ජයසූරිය මහතා

තවම නැහැ ඊයෙත් කතා කළා.අද උදෙත් කතා කළා.

 



අදහස් (4)

විජයකලාගේ ප්‍රකාශය ගැන නීතිපති වාර්තාව තවම ලැබී නෑ

Hafeel Tuesday, 07 August 2018 03:40 PM

හෙට උදේටත් කතා කරන්න. සවසටත් කතා කරන්න. 2020 වෙනකන් කතා කරන්න.

:       0       220

SL Tuesday, 07 August 2018 04:21 PM

ඕක ලැබෙන උපදෙසක් නෙමේ. හැබැයි ඒකාබද්ද විපක්ෂයේ කෙනෙක් කිව්වනම් පැය 24න් උපදෙසුත් ලැබිලා මන්ත්‍රී ධුරයත් අත්හිටුවලා!

:       8       190

nuwan Tuesday, 07 August 2018 07:46 PM

ඕන ඕක තම වෙනස .. සබැ වෙනස "Sl" කිව්වා.

:       0       0

ගාමිණී Wednesday, 08 August 2018 01:19 AM

නීතිපති දෙපාර්තමේන්තුව අවුරුදු ගනන් ලිපිගොනු තබාගෙන උපදෙස් නොදී ඉන්නවා. සමහර ඒවා අවුරුදු පහ දහය වගේ. දැන් ඒගොල්ලන්ගේ පඩි විශාල ලෙස වැඩිකරලා තියෙන නිසා. ඒ ගොල්ලන්ට ටාගට් දුන්නොත් නරකද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 377 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site