(මහේෂ් කීර්තිරත්න)
මාතලේ මූලස්ථාන පොලිසිය වෙත රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනාකමින් යුතු යුද හමුදා ඇඳුමට සමාන ඇඳුම් ප්‍රමාණයක් ගෙනවිත් බාර දි ඇති බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි.
යුද හමුදාව නිල ඇඳුමට සමාන ඇඳුම් පොලිස් ස්ථාන වෙත ලබා දෙන ලෙස කළ දැනුම්දීම අනුව ඒවා බාර දී ඇතැයි ද පොලිසිය පවසයි.
මාතලේ මූලස්ථාන පොලිසිය තවදුරටත් වැටලීම් සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd