(බිමල් ශ්‍යාමන්)
රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා ටැමඩෝල් පෙති හයදහසක් සමඟ ජාඇල දී පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මත්පෙති රැගෙන පුද්ගලයකු පැමිණෙන බව ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
මානසික රෝගීන්ට වෛද්‍යවරු නිර්දේශ කරනු ලබන මෙම පෙති වර්ගය මත් කුඩු ලෝලින්ගේ අධික මාත්‍රාවක් භාවිතා කරමින් මත්වීම සඳහා භාවිත කරන බවට පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd