විනීතා එම් ගමගේ
පළාත් පාලන ආයතනවලට අයත් කැළිකසල වනෝද්‍යානවලට මුදා හැරීම නවතාලීමට ස්ථීර වැඩපිළිවෙලක් සකස් කිරීමට පියවර ගන්නැයි තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දී ඇතැයි එම අමාත්‍යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
විශේෂයෙන් යාල වනෝද්‍යානයට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට අයත් කැලිකසල බැහැරකිරීමෙන් විශාල පාරිසරික හානියක් සිදුවන බැවින් එම කසල බැහැර කිරීම වහා නවත්වාලීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍යවරයා අදාල නිලධාරින්ට උපදෙස් දුන් බව ද එම නිලධාරියා සඳහන් කළේය.
මේ වනවිට රක්ෂිත හා වනාන්තර කිහිපයකටම කැළිකසළ බැහැර කිරීම් පිළිබඳව වාර්තා වී ඇතැයි කී එම නිලධාරියා මේ තුළින් වනාන්තර විනාශ වීම පමණක් නොව අලි ඇතුන් ඇතුළු වන ජීවීන් පවා විනාශ වන බව පෙන්වා දුන්නේය.
යාල රක්ෂිතය වාසභූමිය කරගත් අලි ඇතුන් මේ වනවිට මෙම කැලිකසල ආහාරයට ගැනීම සුලබ දසුනක් වී ඇතැයි ද ඔහු පැවැසීය.
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
යාලට කුණු දැමීම නවත්වන්න ඇමැතිගෙන් උපදෙස්