(අසුන්තා එදිරිසූරිය)
මේ වසරේ පළමු මාස තුන ඇතුළත ඩෙංගු මරණ වාර්තාවීම ගිය වසරට සාපේක්ෂව තුන් ගුණයකින් ද, ඩෙංගු රෝගීන් ප්‍රමාණය දෙගුණයකින් ද වැඩිවී ඇතැයි ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රිලා සමරවීර මහත්මිය පැවසුවාය.
2017 වසරේ ගෙවුණු මාස තුනේදී ඩෙංගු රෝගීන් 29000ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ 53කි. මේ වසරේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වලින් වීමද විශේෂත්වයක් බව ඇය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මේ සයිටම් එක හින්දනේ.
සෞඛ්‍ය ඇමති මේ ආණ්ඩුවේ ලොක්කෙක් නේද. එයා ලෙඩ උනහම සිංගප්පුර් යනවා. අපේ රටේ අහිංසක මිනිස්සු වසංගත ලෙඩ වලින් මැරී මැරී යනවා.
එක එක නම් වලින් ලෙඩ රට පුරාම පැතිරිලා. හැමෝම මැරෙන ගණන ගණන් කර කර ඉන්නවා. ස්ථිර පිළියමක් නැහැ. සෞඛ්‍ය ඇමැති රජ වුණත් ලෙඩ වැඩි වෙනවා ඉවරයක් නැහැ. රජයක් විදිහට මේ ලෙඩ වලට ස්ථිර විසඳුමක් නොදෙන්නේ මන්ද?