රංජන් කස්තුරි
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු කිරීමේදී ඇතිවූ ප්‍රශ්න හා සභාපති ධුරයෙන් ඉල්ල අස්වීමට මුල්වූ හේතු ඇතුළත් දීර්ඝ ලිපියක් මහාචාර්ය ගුණරත්න මහතා සෞඛ්‍ය ඇමැතිවරයා වෙත යවා ඇතැයිද වාර්තාවේ.
මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා 2017 වසරේ ඔක්තෝබර් මස පළමු වැනි දා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත් කෙරිණි.
COMMENTS
මෙතුමා පදයට නටන්නේ නැතුව ඇති.
මෙතුමා හොඳ ගුරුවරයෙක් වුණාට සුව ඇමැතිගේ හෙන්චයියෙක්...
සයිටම් ගොඩදාගන්න බැරිවෙච්ච එකේ හිතේ අමාරුවට වෙන්ට ඇති
වෛද්‍ය සභාවේ මොකක් හරි කඹ ඇදිල්ලක් තියෙනවා. අවුරුදු හතරකට පෙර වෛද්‍යවරයෙක් ගේ නොසැලකිල්ල නිසා මියගිය මගේ බිරිඳ සම්බන්ධව එම වෛද්‍යවරයාට විරුද්ධව මා දිව්රුම් පෙත්සමකින් කල පැමිනිල්ල පිළිබඳ තීරණයක් දීම ප්‍රමාදයි .
සයිටම් එකට කඩේ ගියාට වැඩක් වෙලා නැහැ වගේ
මාෆියා සංවිධාන එක්ක සාමාන්‍ය මිනිස්සුන්ට ඉන්න බෑ. ජීඑම්ඕඒ එකේ ඉන්න ටික දෙනෙක් නිසා ඒක එල්ටීටීඊ එකටත් වැඩිය භයානකයි කියල මට හිතවත් දොස්තරලම කීප දෙනෙක් කිව්වා.