එච්.චන්දන
මදුරන්කුලිය - මහකුඹුක්කඩවල මාර්ගයේ බොක්කුවක් ගැලවීයාමෙන් එම මාර්ගයේ ගමනා ගමනයෙන් වලකින ලෙස මුන්දලම පොලීසය ඉල්ලා සිටියි.
ආණමඩුව මැතිවර්ණ කොට්ඨාසයේ කරුක්කුමඩුව වැව පිටාර යාමෙන් පැමිණි ජල කද නිසා මදුරන්කුලිය - මහකුඹුක්කඩවල ආණමඩුව මාර්ගයේ 05 කණුව ප්‍රදේශයේ බොක්කුව මෙලෙස හානිවී තිබේ.
මෙම මාර්ගයේ අඩි 15ක පමණ කොටසක් සම්පුර්ණයෙන්ම හැරී ගොස් ඇති අතර මෙම මාර්ගය භාවිතා නොකර විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd