ඉතාලියේ ‘සියැක් සී ගයිඩා‘ තරගාවලියේ ඉතාලියේ සියලූම ජාත්‍යන්තර පාසල් අතරින් ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලාංකික පාසලක් වන බ්ලූම් ජාත්‍යන්තර පාසල සමත් විය.
මාර්ග ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහාත් දරුවන්ගේ විවිධ හැකියාවන් ඔප්නැංවීම සඳහාත් ඉතාලියේ සියලූම පාසල් සඳහා ඉතාලියේ මිලානෝ රථ වාහන පොලීසිය මගින් මෙම තරගාවලිය පවත්වනු ලබයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පොලිසියෙන් ඇල්ලුවේ මේ ඉස්කෝලේ නෙමෙයිද?
මේක ප්‍රමිති ප්‍රශ්නයක් නිසා පොලිසියෙන් පැමිණ වසා දැම්මා නේද?