ඔගස්ටින් ප්‍රනාන්දු
ධීවරයන් දෙදෙනකු ගමන් ගත් බෝට්ටුවක් පෙරලීමෙන් එක් අයකු අතරුදහන්ව තවත් අයකු වෙනත් ධීවර බෝට්ටුවකින් බේරාගත් බව හලාවත පොලිසිය කියයි. අතුරුදහන්ව ඇත්තේ හලාවත අළුත්වත්තේ පස් දරුපියෙකි. ගොඩබිම සිට කිලෝ මීටර් 11ක් පමණ ඈත මුහුදු තිරයේදී මෙම අනතුර සිදුව ඇත.

2025 දෙසැම්බර් මස 04
552
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
489
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෝට්ටුවක් පෙරලී අයෙක් අතුරු දහන් එක් අයකු බේරාගනී