(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත නියෝජ්‍ය පොලිස්පතිවරු දෙෙදනකුට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුට, පොලිස් අධිකාරීවරුන් දෙෙදනෙකුට, සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනකුට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 24 දෙනකුට සහ සහ පොලිස් පරීක්ෂකවරු 33 දෙනකු සඳහා ස්ථානමාරුවීම් ලබා දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අත්සනින් යුතුව ස්ථානමාරුවීම් සදහන් ලිපිය මෙසේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd