ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව සේවයේ අවශ්‍යතා මත පොලිස් අධිකාරීවරයකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 17 දෙනකු ස්ථාන මාරු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
මෙම නිලධාරීන් ස්ථාන මරු කරන ලෙස පොලිස්පතිවරයා විසින් කොමිෂන් සභාවට ඉදිරිපත් කරනු ලදුව කොමිසම ඊට අනුමැතිය ලබා දී තිබේ.
එලෙස ස්ථාන මාරු කළ පොලිස් නිලධාරීන්ගේ ලැයිස්තුව පහත දැක්වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd