( මොහොමඩ් ආසික්)
කඳුරට ප්‍රදේශවලට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතක් අද (21) සවස විවෘත කරනු ලැබීය.
තත්පරයකට ගණ අජි 30,000 ක ජල කඳක් පොල්ගොල්ල වේල්ල වෙත ලැබෙමින් තිබූ අර එයින් තත්ත්පරයකට ගණ අඩි 29,000 ක් වික්ටෝරියා ජලාශය වෙත මුදාහරිමින් තිබිණ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සන ජලාශයක්... නුවරට කිට්ටුව තියෙන...
මගේ ගෙදර තිබුනේ හරියටම පොල්ගොල්ලේ ජලාශය ඉදිරිපිට.. ලස්සන තැනක්. උකුවෙලට උමග හදන කාලයේ අපි එහෙ හිටිය. ගල්බෝර ගහනකොට අපේ ගෙවල්වල වහලවල් කැඩෙනවා.. පස්සේ 1975 අපි කොළඹට ආව