IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ ප්‍රවාහන දීමනාව ඉහළට

(දිල්රුක්ෂි ග්‍රේරු ) 
 
ඉන්ධන  ප්‍රවාහනය  කරන  පෞද්ගලික  ටැංකි  රථ  සඳහා කිලෝ  මීටරයට   ගෙවන  ප්‍රවාහන  දීමනාව  වැඩි  කිරිමට  ලංකා ඛනිජ  තෙල් නීතිගත  සංස්ථාව  තීරණය    කර තිබේ.


ඉන්ධන  මිල  වැඩි වීමත්  සමඟ  පෞද්ගලික  ටැංකි  රථ හිමියන්ට මුහුණ දීමට  සිදු වු ආර්ථික  අපහසුතාව මීට එක් හේතුවකි.  ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ   උපදෙස් මත  මෙම තීරණය  ගෙන තිබේ. 
 
 තවද  ඉදිරි  මාස 03  ඇතුලත මිල සූත්‍රයට අනුව ප්‍රවාහන දිමනාවද  නැවත සළකා බැලිමටද දෙපාර්ශවය   මෙම සාකච්ඡාවේ දී එකඟ විය.
 
ඒ  අනුව  වර්තමාන  ඉන්ධන  මිල ඉහළ යාමට  සාපේක්ෂව  එක් එක්  ධාරිතාවයකින් යුතු  පෞද්ගලික ඉන්ධන ටැංකි රථ සඳහා  වූ මිල  සංශෝධනය  පහත  ආකාරයට   ඉහළ නංවා ඇත.

තොගයක් සඳහා කි.මී 01 ක් සඳහා

ධාරිතාවය පැවති මිල (රු) නව මිල (රු)

 

වැඩිකළ මිල (රු)

 

13200  පහතරට

          උඩරට

139.21

165.88

151.64

178.31

12.43

12.43

19800  පහතරට

           උඩරට

189.91

225.58

206.34

242.01

16.43

16.43

33000  පහතරට

           උඩරට

281.97

320.75

301.97

340.75

20.00

20.00

 



අදහස් (0)

පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ ප්‍රවාහන දීමනාව ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 43 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site