(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඩෙංගු උණට සමාන ලක්ෂණ සහිත දරුණු වෛරස් උණක් පුත්තලම අවට පැතිරි යමින් තිබෙන බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ සුමිත් අත්තනායක මහතා පවසයි.
මෙම වෛරස් උණ ඩෙංගු උණට සමාන අයුරින් ශරිරයේ රුධිර පට්ටිකා ප්‍රමාණය එකවර පහත වැටිම , තද උණ , නොනවතින කැස්ස , වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
මෙය පුත්තලම නගරය හා අවට ගම්මාන 100 ක පමණ පැතිරි ඇත.
වෛරස් උණ රෝගීන් අධික ලෙස පැමිණීමත් සමඟ රෝහලේ පවතින ඇදන් ප්‍රමාණවත් නොවිම නිසා බංකු මත හා කොන්ක්‍රිට් ආසන තුළ ද එයට අමතරව පුටුවල අසිරුවෙන් සිටිති.
තවමත් මෙම වෛරස් හදුනා රෝගය හඳුනා නොගැනිම නිසා රෝගින් බරපතල අවධානමක සිටින බවද කියයි.




2025 දෙසැම්බර් මස 18
563
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුත්තලම අවටින් දරුණු වෙෙරස් උණක්
asiri Thursday, 23 March 2017 10:28 AM
මේක අනුරාධපුරේ තිබුණා අපි හැමෝටම හැදුණා. තාම කැස්ස