පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ රංජිත් ආරියරත්න මහතා අද (14) සිට නව තැපැල්පති ලෙස පත් කර තිබේ.
හිටපු තැපැල්පති ඩී එල් පී. රෝහණ අබේරත්න මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කරනු ලැබීමත් සමඟ හිස්වු තැපැල්පති ධූරට සඳහා රංජිත් ආරියරත්න මහතා පත් කර තිබේ.
අබේරත්න මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කර යැවීමට පෙර වසර 10 ක පමණ කාලයක් තැපැල්පති ලෙස කටයුතු කර තිබිණි.
ආරියරත්න මහතා වයඹ හා මධ්‍යම පළාත්වල නියෝජ්‍ය තැපැල්පතිවරයකු ලෙස වසර ගණනාවක් කටයුතු කරන ලද දක්ෂ පළපුරුදු නිලධාරියෙකි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් "සංගීත පුටු" හුවමාරුවක් වගෙයි! එමෙන්ම ජනපතිතුමා සිය ප්‍රදේශයේ කෙනෙකුට යුතුකමකුත් ඉෂ්ඨ කර තිබීම ගැන අපේ සතුට.....