(රංජන් කස්තුරි)
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා කැඳවීම මේ මස 27 වැනි දිනෙන් ආරම්භ වන සතිය තුළදී සිදු කෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යලාය සඳහන් කරයි.
ඒ අනුව නාම යෝජනා බාර ගැනීම අඛණ්ඩව දින තුනහමාරක් සිදු කෙරෙන අතර එය දෙසැම්බර් මස 11 වැනි දිනෙන් පසුව සිදු කෙරෙන බවද මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
පළාත් පාලන ඡන්ද විමසීම ලබන ජනවාරි මස අවසන් සතියේ දී පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා කැඳවීමට කටයුතු කිරීම හා බැදේ . අපොස සාපේ වත් සමත් නැති, කිසිම රැකියාවක් කරන්න බැරි, මොලේ නැති, සොරකම් කිරීමට අති දක්ෂ, පුද්ගලයන් තමයි ඉල්ලන්නේ. දිනපු දවසේ ඉදල හොරකම් කරනවා රාජ්‍ය දේපොළ , මංකොල්ල කනවා, වාහන අවබාවිත කරනවා. මස හයක් ඇතුලත තල්ලයි බෙල්ලයි මහත් වෙන්න පටන්ගන්නවා. ඕක නෙවිද සිදුවන්නේ?