IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නාමල් කුමාර පදිංචිය වෙනස්කර සැඟවෙයි

(ඉන්දිකා රාමනායක)

පොලිසිය තමාට ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි හෙයින් තමා පදිංචිය වෙනස් කර සැඟවී සිටීමට තීරණය කළේ යැයි දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ලංකාදීපයට ඊයේ පැවසීය.

වරකාපොළ පොලිස් ස්ථානයෙන් තමාට ලබාදී ඇත්තේ ජංගම මුර සංචාරක සේවයක් පමණකැයි කී නාමල් කුමාර මහතා එම ජංගම මුර සංචාරය ද ක්‍රියාත්මක වන්නේ පැය හයකට වරක් පමණක් බව ද කීය.

පොලිස් නිලධාරීන් පැය 6 කට වරක් පැමිණ නිවසේ එල්ලා ඇති පොත් සටහන් යොදා යන බවද ඔහු පැවැසීය.


වරකාපොළ පොලිසිය පිහිටා ඇත්තේ තම නිවෙසේ සිට කිලෝ මීටර් 10 ක් පමණ දුරකින් බවත් යම් දෙයක් සිදුවුවහොත් පොලිසිය නිවසට පැමිධෑමට පැය භාගයක පමණ කාලයක් ගත වන බවත් නාමල් කුමාර මහතා කීය.

රජයෙන් තමාට ලබා දෙන්නේ මෙවැනි ආරක්ෂාවක් නම් තම ජීවිත අනතුරේ ඇති හෙයින් තමාගේ පදිංචිය වෙනස් කර සැඟවී සිටීමට තීරණය කළ බවද කීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ සඳහා ඉදිරි කාලයේදී තමා කැඳවන්නේ නම් බිරිඳ හරහා එම සම්බන්ධීකරණ කටයුතු සිදුවන බවත් එම නිසා බිරිඳට තම



අදහස් (7)

නාමල් කුමාර පදිංචිය වෙනස්කර සැඟවෙයි

VizKid Thursday, 20 September 2018 04:36 AM

ඩබල් ගේම් කාරයෙක්!! දැන් කාගේ හරි ඔඩොක්කුවේ හොඳට හුරතල් වෙනවා ඇති! මේ ආණ්ඩුව මේකේ සුල මුල හොයලා වැරදි කරුවන්ට දඬුවම් දේවි කියල හිතන්න අමාරුයි!

:       296       407

Prasa Thursday, 20 September 2018 05:09 AM

හොඳ තීරණයක් .....

:       3       64

vipula Thursday, 20 September 2018 07:20 AM

යහපාලනයේ සුදු වැන් නැහැනේ.........

:       50       233

banda Thursday, 20 September 2018 07:54 AM

කියපු බොරුව අතේ පත්තු වෙන්න ලඟ නිසා ඉක්මනට කොහේ හරි හැන්ගෙන තමා හොද.............

:       12       153

සත්‍යපාල Thursday, 20 September 2018 09:12 AM

ඩබල් ඒජන්ට් කෙනෙක් කිසීම උගත් කමක් නැති දුෂණය කියන වචනයේ අර්ථය වත් හරියට දන්නවද දන්නේ නැහැ...... මේ ගේම අනිවාර්යෙන් දෙන්න ඕනා තව ටික දවසකින් යුරෝපයේ දේශපාලන රැකවරණය ඉල්ලනවා එකටයි මේ ඔක්කොම සෙල්ලං දැම්මේ

:       15       146

රවින් Thursday, 20 September 2018 09:34 AM

හා හා කට කට. මෙයාට ඉදිරිපස හා පසුපස පරිවාරක රථ පෙලකුයි. ආරක්ෂාවට විශේෂ කාර්ය බලකා ආරක්ෂාවයි ඉක්මනින්ම ලබා දෙන්න.

:       13       32

Shashi Thursday, 20 September 2018 10:15 AM

පොලිස් කියල ගහපු ජීප් එන්න. ඒකට තමයි ඔයාල යහපාලනේ කියන්නෙ ...

:       0       53

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site