නීතිය හා සාමය ඇමැතිවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
ඒ මහතා අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
නීතිය හා සාමය ඇමැතිවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
ඒ මහතා අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
COMMENTS
හරිම සෝක්!
අනේ කෝ ෆොන්සේකා මහත්තය :(
මද්දුම බංඩාරගෙ හිස දන්ගෙඩියට ?
රාජපක්ෂලා දිනුම්. රට පරාදයි.
කිසිම වැඩකට නැති පත්කිරීමක්.
අනේ කෝ අපේ පොන්සේකා අයියා.කට්ටියටම දෙන්නම් බැටේ කියල හිතාගෙන ඉන්න ඇති. දැන් ඉතින් රාජිත මහත්තයාගේ සිහිනයත් බොද උන නේද?.
නොදකින්?නීතිය හා සාමය දෙන්න ඕන කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුලුවන් රට අස්ථාවර අවස්තාවලදී විධානය කරන්න පුලුවන් කෙනෙකුට.
මේ තීරණයට ප්‍රධානම බලපෑම කරේ ස්වයංපෝෂිත සහෝදරයෙක් කියල නේද කියන්නේ?
ලෝකයේ දුෂිතම රටවල් අතර පලවෙනි ස්ථානය ලැබෙන එක ස්ථිරයි, අනික ලංකාවේ ඉන්න මෝඩයින්ට මිට වඩා සාමයක් හෝ නීතියක් කුමටද?
ලෝකෙන් උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි! එහි ජීවත් වෙන උන් පව්කාරයි!
අපේ රටට දෙයියන්ගේම පිහිටායි .
ඇති යාන්තන් හදවතයි මොළයයි දෙකෙන්ම වැඩ ගන්න පුළුවන් කෙනෙක්ට මේක දීපු එක.
කට්ටිය විලාප දෙන්නේ තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න බැරි වුන නිසා වෙන්න ඇති. කොහොම වුනත් මේ පුද්ගලයට කිසිම චෝදනාවක් එල්ල වූ අයෙක් නෙමෙයි.
සේරමලා විහිළු සපයන්නෝ වෙලා......................
මේ රටේ මිනිස්සුන්ගේ අවාසනාව.. රාජපක්ෂලාගේ වාසනාව...
මේ රටට මොනවා වෙලාද කියලා කව්රුත් දන්නේ නැහැ. දූෂිත දේශයක් කියලානම් දැන් පැහැදිලියි. දූ දරුවන්ට යහපත් අනාගතයක් නැති බව ස්ථිරයි. ත්‍රස්තවාදයට වඩා හපන් බලලෝභය...
නායකතුමා යූ.එන්.පී. වේගයෙන් ම සුපුරුදු ලෝක වාර්තාව කරා ගෙනයන බවක් මේ අවස්ථාවේ පෙනෙන්න තිබෙනවා. ඔහොම යං තව ටිකයි...!
තාමත් තහනම් වචනය "ෆොන්සේකා" මහත්තයනේ.
ගරු ඇමති තුමනි විශාල අභියෝගයක්............ අලුතෙන් පත්වෙන නීතිය හා සාමය ඇමති තුමාගෙන් රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා ... ඇමති තුමාගෙන් බලාපොරොත්තු දොත්දරා දොරකඩටවී දෑස් දල්වා ඇසිපිය නොහෙලා ප්‍රර්ථනා පොදි බැදගෙන පෙරුම් පුරති .එය ඉටු නොවුනොත් ඉදිරි මැතිවරණයෙන් කතිරයෙන් ජනතාව පිළිතුරු දෙවි මදි නොකියන්න .
මෙි ආණ්ඩුව නිතිය හා සාමය රැකෙනවට කැමතිම නැහැ........... පාර්ලිමෙන්තුවෙි ඉන්න පතොල වගේ අය නිතිය හා සාමය ඇමති කරනවා. පොන්සේකා වගේ අරමුණක් සහිතව වැඩ කරන කරවන පුද්ගලයන්ව පැත්තකට දානවා. හොරැ රකින්න හොරැ උපක්‍රම හොයනවා. කවුරැවුනත් නිතිය හා සාමය ඇමතිකම ගන්න පුද්ගලයා දැනගන්න දැඩි තින්දු ගන්නා පුද්ගලයන්ට විරැද්ධවන සැම දෙනා ලගම වැරදි තිබෙන බව.
කවුරු දැඟලුවත් කවුසරු බලයට ආවත් ලංකාවේ හොරු අල්ලන්නේ නෑ. මීට කලින් උනෙත් නෑ ඉස්සරහට වෙන්නෙත් නෑ.
මේ ලොක්කෝ දෙන්න පක්ෂ දෙකත් වනසලා ආණ්ඩුවටත් කෙළවා ගන්නවා. අනේ මෙහෙම මෝඩ කමක්. වැඩක් බාර දෙන්න ඕනෑ සුදුසු කෙනෙකුටයි. රාජපක්ෂලාගේ මල්ල කරේ! ජනතාවට කොකා පෙන්නලා ලොක්කෝ දෙන්නා ඩීල් ගහල! ඉවරයි. කපෝති !
ශල්‍ය වෛද්‍යවරයාගේ අත් බැඳලා , ඇටෙන්ඩන් කෙනෙක් සැත්කම් කරනවා වගේ වෙයිද?
එයාලගෙත් මෙයාලගෙත් ඇති වෙනසක් නැහැ. එයාල මේගොල්ලෝ රැක්කා මෙයාල අද ඒගොල්ලෝ රකිනවා. කවදාකවත් නීතිය සාමය බාර කරන්නේ නැහැ රැඩිකල් වාදියෙකුට. එහෙම උනොත් මේ දොගොල්ලන්ටම ප්‍රස්නයක් වෙන බව දෙගොල්ලොම දන්නවා. ඉතින් ඔහොම යමු, ෆයිල් ටික ඔහේ තිබුනාවේ හමස් පෙට්ටියේ. 2015 අපි රැවටුනාට මඩු වලිගෙන් තලාගන්න ඕනි අපිටමයි.
මේ ආණ්ඩුවේත් කාලය ඉවරයි.......... එකම එක බලාපොරොත්තුවක් විතරක් ඉතිරී
ඡන්දයෙන් ආණ්ඩුව මෙච්චර පරද්දල මහජනතාව ආණ්ඩුවට පාඩමක් ඉගැන්නුවා.එත් ආණ්ඩුව තවමත් මේ ගන්න තීරණ ලද බොලඳයි .මොකද ක්ෂණිකව 15% වැට් එක අයින් කරලා ඩොලරය අඩුකරලා බදු මිල අඩු නොකලොත් ආණ්ඩුවට ඊලග ඡන්දෙදි අන්ත පරාජයක් වෙනවා.මිනිසුන් අධික බඩු මිලෙන් හෙම්බත් වෙලා ඉන්න බව මේ නායකයෝ දෙන්නම දන්නේ නැහැ.
1970 වේ හිටන් ආණ්ඩු දැක්කා. 1977දී මට ඡන්දය දාන්න ලැබුණා. නමුත් 70වේ ඉඳන් 2015 වෙනකල් මෙහෙම ආණ්ඩුවක් නම් දැක්කේ නැහැ. එ්ත් 2015 වෙන් පසු මේ දක්වා ගෙවුණු අවුරුද් 3 වගේ පාණ්ඩුවක් {ආණ්ඩුවක්} නම් දැක්කේ නැහැ. පාලකයිනි, ඔබලාට මොලේ කළඳක් හරි තියේනම් නම්බු පිටින් ගෙදර යන්න. ඔය බටහිරට ආ වඩන පාලකයෝ.. ඒ රටවල නායකයෝ පිළිගත්තොත් අදම ඉල්ලා අස්වෙනවා. මෛත්‍රිට සහ රනිල්ට මම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා. රට කරන්න බැරි නම් ගෙදර යන්න කියලා. මේ ඉල්ලීම එක එක දේශපාලකයන් වෙනුවෙන් කරන ඉල්ලීමක් නොවේ. සදාචාරාත්මක කම නම් මෙවන් අවස්ථාවක තමුන්ගේ යුතුකම ඉටු කරන්න බැරි නම් ගෙදර යන එක... {මට හිතෙනවා "බීරි අලින්ට වීණා ගැයුවට වැඩක් නැහැ "කියලා...
මෙයාට හොඳ හරක් බලන රස්සාව..
මෛත්‍රිපාලගේ තවත් අනුවණ තීරණයක්...
මොවුන් දෙගොල්ලෝම සමගියෙන්, සහජීවනයෙන් හොරු ආරක්ෂා කරනවා. ඒකේ ආයි විවාදයක් නැහැ. මෙච්චර දේවල් වෙන එකේ, ඊළඟ පාර ජවිපය ට දෙනවා... ඡන්දෙ එකපාරක් හරි.. එක්කෝ හැදියව් නැතිනම් මැරියව් කියලා..
සාමාන්‍ය බුද්ධියක් වත් නැහැ. මේ තනතුරට සුදුසු ෆොන්සේකා මහතා බව සාමාන්‍ය ජනතාවට වුවද තේරෙන දෙයක්... මොහු රටට නොවේ ආදරය කරන්නේ...
ෆොන්සේකා තමයි නියම සුදුස්සා. ඔහුට දුන්නා නම් 2020 එජාප ජය නියතයි. රනිල්ගෙත්, මහින්දගෙත් වැඩ තමයි මේවා.. ෆොන්සේකාට ජය වේවා !!!
රවින්ද්‍ර මතිදුනි..... අපි යමෙකුට සම්ප්‍රධානුකුලව ගරුත්වය දුන්විට එය රැකීම ඔහුගේ හෝ අයගේ වගකීමයි .ඔබතුමා ඔබතුමාගේ ගරුත්වය මම මගේ ගරුත්වය රැකගමු . අවවාදයට වඩා ආදර්ශය උතුම් බව මෙනෙහි කරමි ස්තුතියි ...
මේ තීරණය අරගෙන තියෙන්නේ ගොඩක් හිතලා. මොකද ෆොන්සේකාට මේ ඇමතිකම දුන්නනම් පහුගිය ආණ්ඩුවේ කුනුටික එලියට එනවා. එතකොට මේ ආණ්ඩුවේ ඉන්න ගෙම්බෝ ටිකත් මාට්ටු. නීතිය කෙසේවෙතත් ජනතාවගෙන් නිසි පිළිතුරු ලැබෙනවා. ඒක නිසා ආණ්ඩුවේ තියන කල්මැරීමේ කලාව අනුව මෙම තීරණය හරි. හැබැයි චන්දෙදි නිසි පිළිතුරු ලැබෙනවා ඒකාන්තයි.
කෙසේ කොයි දේ උනත්, 2015 ජනවාරි, පොදු අපේක්ෂකයා විදියට ජනාධිපති කෙනෙක් පත් කරගත්තේ , මිනිසුන් දහසක් බලාපොරොත්තු තියාගෙන, රට වෙනස් අතකට ගෙනගොස්, මෙතෙක් තිබු දුෂණ වංචා නැති දියුණු රටක් කරවී කියා...නමුත් මේ ජනාධිපතුමා, දැන් මොනවද රටට කරන්නේ...