(තරිදු ජයවර්ධන)
නැගෙනහිර වෙරළ සංරක්ෂණය කිරීමට ආරම්භ කළ වෙරළ කලාප ප‍්‍රතිෂ්ඨාපනය සහ තිරසාර කළමනාකරණ ව්‍යාපෘතියේ වැඩ 95 % ක් පමණ අවසන් බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බී. කේ. ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.
මෙම මාසය අවසන් වන විට එහි සියලූ වැඩකටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද චන්ද්‍රකීර්ති මහතා කීවේය.
ව්‍යාපෘතිය සදහා මේ වන විට වැය වී ඇති මුදල රුපියල් මිලියන 750 ක් බව කී ඒ මහතා ව්‍යාපෘතියට වෙන් කළ මුදලින් ඇමෙරිකා ඩොලර් මිලියන 1.3 ක් ඉතිරි වී ඇති බව ද සදහන් කළේය. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එලෙස කීවේ පරිසර අමාත්‍යංශය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පොතුවිල්හි, ආරුගම්බේදී පැවැත්වූ වැඩසටනකට එක් වෙමිනි.
නැගෙනහිර වෙරළ සංරක්ෂණ වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ 2010 වසරේදී ය. මෙම වැඩසටහනට සමගාමීව නැගෙනහිර පළාතේ වෙරළ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමට ද පියවර ගත් බව ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
156
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
777
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
379
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නැගෙනහිර වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතියෙන් ඩොලර් ලක්ෂ 13 ක ඉතිරියක්
ravin Tuesday, 14 March 2017 01:08 AM
දැන් ඉතින් ඉතිරි මුදලින් බටහිර පැත්තේ මුදු කාදනය වැලක්වුවොත් හොඳ ද ? නැතිනම් ඉතිරි මුදලින් ජොලියක් දාන එකද හොඳ?