(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඝාතනයට ලක්වූ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ බවට සැකකරන ගජ මුතු තුනක් සමග පුද්ගලයින් දෙදෙනකු ගල්ගමුව ආනමඩුව පාරේ පාසලක් අසල නිවසකදී අද(5) අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය කියයි.
රුපියල් ලක්ෂ 50කට ගජ මුතු තුනක් විකිණීමට පුද්ගලයින් දෙදෙනකු ගැනුම්කරුවන් සොයන බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතුන් මරා දැමු බවට නීතිය ඉදිරියේ ඔප්පු වුන පසු ඒ අපරාධකාරයන් දළ ඇතුන් ලවාම දළෙන් ඇන පාගා මරා දමන දඬුවමක් නියම කළ යුතුය. දළ හස්තියෙක් භූමියට ශාන්තියක්. අපරාධකාරයෙක් මහා පොළවට බරක් ඒ වගේම ශාපයක්.
දළ පූට්ටුවා ගජමුතු ෆැක්ටරියක්ද?