(අකිල බද්දෙවිතාන)
යෝජිත දේශීය ආදායම් පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවකයෝ අද(7) සංකේත වැඩ වර්ජනයක නිරත වෙති.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් කෙටුම්පත් කර ඇති දේශීය ආදායම් පනත මඟින් ආගමික සිද්ධස්ථාන, සුබසාධක සමිති සහ මරණාධාර සමිති වලින් ද ආදායම් ලබා ගැනීමට යෝජනා කර ඇති බවත් එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් රජය, වෘත්තීය සමිති සමග සාකච්ඡා නොකළ බවත් දේශීය ආදායම් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික අංශයට පුළුවන් තරම් බදු ගහන්න. රජයේ සේවකයෝ කොච්චර අදායම් ගත්තත් බදු ගන්න එපා. බදු නැති වාහන වගේ ඔක්කොම වරප්‍රසාද දෙන්න. එතකොට තමයි රටේ ආර්ථිකේ හොඳට දියුණු වෙන්නේ.
10000 ක් වැඩි කරන්නෙත්, තිරුබදු සහන දෙන්නෙත්, දෙන හැම එකක්ම දෙන්නෙත් රජයේ අයට විතරයි. අර්ධ රාජ්‍ය අය ගැන කතාවක්වත් නැහැ. පුද්ගලිත අයටත් ඒ සරණමයි. හැබැයි ඡන්ද අයිතිය ඇත්තේ රජයේ අයට පමණක් නොවන බව හැම දේශපාලකයකුටම අමතකයි. එය මතක් කල හැක්කේ ඡන්දයකදි පමණි.