මහින්ද නිශ්ශංක
සියලුම දුම්රිය සේවකයන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් ජේ එස් විතානගේ මහතා පැවසීය.
වැඩ වර්ජනය නිසා දුම්රිය ගමනාගමනය අඩාල නොවීමට සහ මගීන් අපහසුතාවයට පත්වීම නැවැත්වීමේ අරමුණින් එලෙස දුම්රිය සේවකයන්ගේ නිවාඩු අවලංගු කළ බව ද විතානගේ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd