ඉන්දිකා රාමනායක
පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේ තිබී ගුවන් යානා කොටස් කිහිපයක් පොලිසිය සොයා ගෙන ඇත.
හිටපු ගුවන් හමුදා සාමාජිකයකුගේ නිවසක තිබි මෙම ගුවන් යානා කොටස් සොයා ගත් බව පොලිසිය කියයි.
මේවා භාවිතයෙන් ඉවත් කළ ගුවන් යානා කොටස් බවද සඳහන් වේ.
ඡායාරූප- බිමල් ශ්‍යාමන් ජයසිංහ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මොකද? ගුවන් යානා කොටස් එකතු කරන්න කාගෙන්වත් අවසර ඕනෙ නෑ. ඒක නීති විරෝධී වැඩක් නෙවෙයි...