(ආර්.කෝගුලන්)
විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමඟ සැකකරුවන් තිදෙනකු වැලිමඩ දිවිතොටවෙල ප්‍රදේශයේ දී අද (9) අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය කියයි.
සැකකරුවන් ත්‍රිරෝද රථයකින් මෙම ගිනි අවිය සමඟ වැලිමඩ-බණ්ඩාරවෙල මාර්ගයේ ගමන් කරමින් සිටියදී කරන ලද පරීක්ෂාවකදී මෙම ගිනි අවිය හමුවී තිබේ.
අදාළ ත්‍රිරෝද රථය ද පොලිස් බාරයට ගෙන තිබේ.


COMMENTS