IMG-LOGO

කරදියානට කුණු දැමීම නැවැත්වීමට අධිකරණ නියෝගයක්

(මුදිතා දයානන්ද සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
 කොළඹ කණු කරදියානට දැමීම නවත්වන්නැයි කැස්බෑව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් රණවක මහතා අද (28) නියෝග කළේය.  
 
මීතොටමුල්ලේ ඇතිවූ ආපදා තත්වය සැලකිල්ලට ගනිමින් කසල මෙටි‍්‍රක් ටොන් 350 ක් පසුගිය 17 වැනිදා සිට 28 දින දක්වා කරදියානට දැමීමට කොළඹ නගරසභාවට ඉඩ දෙන ලෙස කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණය ඉකුත් 17 වැනිදා අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරියට නියෝග කළේය.
 
එම නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඉකුත් 26 වැනිදා ප‍්‍රදේශවාසියෙකු විසින් ඉදිරිපත් කළ මෝසමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

 



අදහස් (1)

කරදියානට කුණු දැමීම නැවැත්වීමට අධිකරණ නියෝගයක්

de silva Friday, 28 April 2017 07:00 PM

දිරා යන කුණු වෙනමත්, නොදිරන කුණු වෙනමත් ප්‍රතිචක්‍රීකරණය කල හැකි විදිහට බැහැර කරන්න කියල නියෝග දුන්න නම් ඉවරනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site