අද රාත්‍රී 8ට පමණ ඌරගස්මංහංදිය ඉහළමාලවල රන්තොටුවිල ප්‍රදේශයේදී දෙදෙනකු කපා කටා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
ඔවුන් දෙදෙනා නිවසේ සිටිය දී තියුණු ආයුධ රැගෙන පැමිණි පිරිසක් මෙම ඝාතනය සිදු කළ බවට සැක කරන බව පොලිසිය පවසයි.
මරණයට පත්වූ දෙදෙනා වයස අවුරුදු 27ක් හා 37ක් වන දෙදෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන කරුමයක්ද මේ ගෙවන්නේ? 2015 වෙනකොට මේ රටේ පාතාලය සම්පූර්ණයෙන් නැති කරලා තිබ්බා. මේ කාලකණ්ණි දේශපාලකයින් ආපහු මේක පටන් ගත්තා. සත්‍යපාල වගේ අයට නොතේරෙන ඇත්ත තමයි මේ.. හැමදේකින්ම අද මේ රට පිරිහිලා ඉවරයි.
එල්ලුම් ගහ කොහෙද?
අපේ අගමැතිතුමා කිව්වනේද ලංකාවේ දැන් අපරාධ අඩුවෙලා කියලා. එතුමා මාර හීන ලෝකවල ඉන්නේ...