රංජන් කස්තුරි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2018 විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2268 දී හෙට (6) ආරම්භ කෙරේ.
උසස් පෙළ විභාගය සඳහා මෙවර සිසුන් 321429 දෙනෙකු පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර අයදුම්කරුවන් විභාග ශාලාවලට පැමිණිය යුතු බව ද දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අයදුම්කරුවන්ට ස්මාර්ට් අත් ඔරලෝසු, ජංගම දුරකතන, විද්‍යුත් උපකරණ ආදිය භාවිතය කිරීම තහනම් කර තිබෙන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
80
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
938
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසස් පෙළ හෙට