(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මහා මාර්ග දෙපාර්තමේන්තුව ලෙස ස්ථාපිත කිරීමට විරෝධය පළ කරමින් හා උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්න මහතාට විරෝධය පළ කරමින් එහි සේවකයෝ පිරිසක් අද(28) උතුරු මැද පළාත් සභා පරිශ්‍රය තුළ විරෝධතාවක නිරත වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd