( රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාත් පාසල් සහ රාජ්‍ය ආයතනයන්හි ඇති වී තිබූ පුරප්පාඩු සඳහා නව රජයේ රැකියා 292 දෙනෙකු වෙනුවෙන් ලබාදීම අද (27) උතුරු පලාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී පැවත්වුණි.
යාපනය වෙමිබඩි මහා විද්‍යලයේදී උපාධිධාරීන් 292 දෙනෙකු වෙනුවෙන් නව පත්වීම් ලබා දුන් අතර එහිදී උපාධිධාරී ගුරුවරුන් 249 දෙනෙකු සදහාද , රජයේ ආයතන වෙනුවෙන් කාර්මික නිලධාරින් 33 දෙනෙකු හා අධීක්ෂණ නිලධාරින් 10 දෙනෙකුද මෙහිදී ආණ්ඩුකාරවරයා අතින් පත්වීමි ලැබීය.
එහිදී උපාධිධාරීන් වෙනුවෙන් නව පත්වීම් ලබා දීමේ අවස්ථාවට සහභාගී වූ උතුරු ආණ්ඩුකාරවරයා මෙදේ සඳහන් කළේය.
‘මෙලෙස ලබාගත් පත්වීම සියලු දෙනා ජාතිය, ආගම, කුලභේද නොසලකා එක්සිත්ව හා එක්සත්ව සේවය කළයුතු බවත් , විශේෂයෙන් දරුවන්ට ශිල්ප සතර ඉගැන්වීමේදී ගුරැවරයා ළමයා තුළින් දාර්ශනිකයකු දැකිය යුතු බවද සඳහන් කළේය.
ඒ තුළින් සමජයට වැඩදායි පුද්ගලයින් බිහිවන බවත් සියඑ දෙනාගේ අධිෂ්ඨානය විය යුත්තේ උගත් බුද්ධිමතුන් බිහිකර සමාජයට රටට සේවය සැලසීමටයි‘ යනුවෙන් ය.



2025 දෙසැම්බර් මස 04
669
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
547
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උතුරේ 292 කට රජයේ රැකියා
menna Sunday, 27 January 2019 10:08 AM
පිටිපස්සේ පේන බැනර් එකේ රාජ්‍ය භාෂාවේ එක වචනයක් නැහැ. කියලා තියෙන්නේ මොනවද කියල තේරෙන්නේ නැහැ... මොකද මට ටැමිල් (දමිල) දන්නේ නැහැ.