ඉන්දිකා රාමනායක
ජනාධිපති ආරක්ෂක අංශ කාර්යාලය සඳහා ගෙන ආ බව කියන ටයිල් කැට දෙලක්ෂයක් පමණ සොරා ගත්තේයැයි සැකපිට නාවික හමුදා සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එක් නාවික හමුදා සාමාජිකයකුගේ නෑයකු මෙම ටයිල් කැට ගෙන යද්දී අල්ලා ගත් බවත්, ඔවුන්ගේ ප්‍රශ්න කිරීම්වලින් හෙළි වූ තොරතුරු මත කොල්ලුපිටියේ ගබඩාවක් බාර නාවික හමුදා සාමාජිකයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආරක්ෂාව ඈලියාවට යයි
mahee Wednesday, 09 August 2017 07:47 AM
ඉස්සර කෙනෙක් කිව්වා... මම ඉතා නිහතමානීව ප්‍රකාශ කරනවා මම භාරකාරයා මිසක් අයිතිකාරයා නොවන බව කියලා. හැබැයි ඒ භාරකාරයා පුළුවන් තරම් දේ අයිති කරගෙන භාරකාර කමෙන් මිදුණා. මේ කට්ටියත් එහෙම කරන්න හිතන්න ඇති.
tony-maharagama Wednesday, 09 August 2017 08:16 AM
ආරක්ෂක අංශයේ සාමාජිකයින්ට ඕනෑම වැඩක් කරලා නිදැල්ලේ ඉන්න පුළුවන් කාලෙකුත් තිබ්බා. යහපාලනේදීත් සිදුවූ යම් සිදුවීම් නිසාත්, ජනපතිවරයාගේ පක්ෂපාතී යම් ප්‍රකාශ නිසාත්, කලින් තත්වෙටම වගේ ඕනෑම වරදක් කරලා නිදහසේ ඉන්න පුළුවන් කියන මානසිකත්වයෙන් තමයි ආරක්ෂක අංශවල "සමහරක් " ඇත්තෝ හිතන් ඉන්නේ. එවැනි උදවිය නීතිය ඉදිරියට ගෙනාවොත්, තමන්ගේ අයව බලාගන්න සහ පෞද්ගලික දේවල් පවා කරගත්තු පහුගිය ආණ්ඩුවේ උදවිය කන්අඩි පැලෙන්න ගිරිය පුප්පන්න පුළුවන්. කවුරු මොනවා කිව්වත් රටේ ඕනෑම කෙනෙකුට වගේම, ආරක්ෂක අංශයේ සාමාජිකයින්ටත් නීතිය හරිහැටි ක්‍රියාත්මක වෙනවා නම්.., ඒකත් රටේ සහ සමාජයේ සාමය සහජීවනයට මහඟු පිටිවහලක් වේවි. !!!