(තරිඳු ජයවර්ධන)
කෑගල්ල දිස්ත්‍රික්කයේ නාය යෑමේ අධි අවදානමට ලක්වී ඇති නිවාසවල පවුල් වෙනත් ස්ථානවල පදිංචි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
මුළු කෑගල්ල දිස්ත්‍රික්කයේම දැඩි අවදානම් සහගත නිවාස 1941ක් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හඳුනාගෙන තිබේ
අරනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් අධි අවදානම් ස්ථාන 515ක් හඳුනාගෙන ඇති බව ලංකාදීපය පසුගිය දා වාර්තා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd