(අජන්ත කුමාර අගලකඩ)
නාවික කටයුතු සහ භාණ්ඩ මෙහෙයුම් ආයතනවල විදේශ හිමිකාරිත්වය කෙරෙහි ඇති සීමා ඉවත් කිරීමට මෙවර අයවැයෙන් ගෙන ඇති තීරණයට අද පැවැති කැබිනට් රැස්වීමේදී අමැතිවරුන් කිහිප දෙනකු විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.
රාහුෆ් රකීම්, මහින්ද සමරසිංහ සහ පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන් මෙසේ විරෝධය දක්වා ඇති බවට දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ප්‍රයිවෙට් ගුදම් අයිතිකරයින්ට සලකල තිබෙනවා. මුන්ට සලකන්න ළමයි නැතිනිසා යහළුවන්ට සලකනවා.
මෙතුමන්ලා දැනට ඒකාධිකාරය පවත්වන සමාගම් දෙකේ මුදලට යට උනාවත්ද??
මම දකින්නේ මේක හොඳ යෝජනාවක් කියලයි. මේ මැරීන් ගුං ව්‍යාපාර සන්බර්ග්ස් විදේශීය සමාගම් ආයෝජනය සහ තාක්ෂණය රට තුලට ඇතුළු වේවි. අලුත් රැකියා ලැබේවි.!!!