IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා

අධ්‍යාපන පීඨවලට බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ 12 දා සිට

2015 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත 2017 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණය   මාර්තු මස 12 වන සඳුදා දින සිට ආරම්භ කිරීමට නියමිතය. 
 
බඳවාගැනීමේ ගැසට් නිවේදනය ප්‍රකාරව දිස්ත්‍රික් පදනමින් බඳවා ගැනීමට නියමිත සංඛ්‍යාව මෙන් තුන් ගුණයක අයදුම්කරුවන් ප්‍රමාණයක් ඔවුන්ගේ සුදුසුකම් අනු පිළිවෙළට අදාළ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන බවද අධ්‍යාපන අමාත්‍යාංශය  නිවේදනය කළේය.
 
දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක පාඨමාලා 27 ක් සඳහා අයදුම්කරුවන් 4,745ක් මෙවර බඳවා ගැනීමට නියමිතය.

- 044

අදහස් (2)

අධ්‍යාපන පීඨවලට බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ 12 දා සිට

Himaali Tuesday, 27 February 2018 11:33 AM

මේවායේ සුදුස්සන් තේරෙනවාදයි දන්නේ දෙවියන් පමණි. අසුව දශකයේ අග භාගයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් දෙවැනි තැන ලැබූ මාව ඉංග්‍රීසි පීඨ ගුරු විභාගයෙන් කප්පාදු වුනේ ඉතාම පහත් අයුරින්. පාඩුව සිසුන්ටයි . මගේ ඉංග්‍රීසි දැනුමින් භාගයක් නැති සමහරු ඒ ව්භාගයෙන් ගුරු පීඨ වලට රිංගා ගත්තේ පස්සා දොරින්. අද මම විදේශ රටක හොඳ රැකියාවක . පාඩුව අර නුසුදුස්සන් ගෙන් ඉගෙන ගත් දරුවන්ට.

:       0       55

ජයසේකර Wednesday, 28 February 2018 03:58 PM

ඒක නම් ඇත්ත.. කොතන ගියත් සුදුසුකම් තියෙන කෙනා එළියේ. නිකමුන් ඇතුලේ.

:       0       9

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 349 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site