ඉන්දිකා රාමනායක
ප්‍රබල පාතාල නායකයකු වශයෙන් හැඳින්වෙන අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් වන දෙල්ගහවත්තේ චිටී නැමැත්තා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
ඔහු සතුව තිබී අත් බෝම්බයක් සොයා ගෙන ඇත. මොහු කොටිකාවත්තේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඇත්තටම හොඳ දෙයක්. ඒ වගේම අපේ රටේ හොඳටම වැඩ කරපු පොලිස් නිලධාරියෙක් වුණ නියොමාල් රංගජීව දැන් බන්ධනාගාර ගත වෙලා. පාතාල කාරයන්ට, කුඩ්ඩන්ට, දේශපාලනඥයන්ට, පොලිස් පොඩ්ඩන්ට කරගන්න බැරි උන වැඩේ දැන් වෙලා තියෙනවා. ඒ අතරේ ජනතාව ප්‍රතික්ෂේප කරපු අය ආයෙත් බලවත් වී ගෙන එනවා. ජනතාව තුළින් ම, ඔවුන් පත් කරපු පාලකයෝ එපා වෙන විදියේ සැලසුම් සකස් කරමින් පවතිනවා (විශ්වාසභංගය) .
ගෝලයො අල්ලන ඒවා දිහා බලාගෙන ඉඳල එපා වෙලා අප්පා දැන්, ගුරුවරයෙක් අල්ලන්නකො බලන්න ආසාවටත් එක්ක.
මේවගේ අයට අල්ලන ගමන් මරණ දඬුවම තමා හොද මගේ අදහස මොකද එලියට ආවොත් පරණ වැඩ කරනවා.
දැන් මේ ගොල්ලන්ව පහුගිය වකවානුවේ වගේ අවි ආයුධ හංගපු තැන් පෙන්නන්ඩ එක්කරගෙන යන්නේ නැහැ නේ. කොහෙද ඉතින් යහපාලනෙත් එක්ක මොකුත් කරන්න බැහැ නේ.