සියලු දෙන සතුටින් සිටි මොහොතක මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුණේ ජිවිත ගණනාවකට අනාගතය අහිමි කරමින්. ඒ 2017 අප්‍රේල් මාසේ 14 වනදා. අලුත් අවුරුද්ද උදා වූ දා හවස මේ ඛේදවාචකයට මුහුණ දෙන්නට ඔවුන්ට සිදු වුණා. නිවාස 100කට අධිකව හානි සිදු වෙමින් ආදරණීයන් සිය පවුල් වලින් සදහටම වෙන් කළා. ඒ මතක ඔස්සේ තවමත් මිය දෙමින් ජිවත් වෙන පිරිස් අප අතර වනවා. මෙවන් දේ නැවත නොවන්න කුණු කසළ බැහැර කිරීමට නිසි ක්‍රම වේදයක් තිබෙනවා ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයකි.
මේ කුඩා කාලයෙදීම මෙරටින් ඈත්ව ප්‍රංශයේ ජීවත් වූ රුවැන්තියක්, සියල්ල කැපකරමින් තම උපන් බිම වෙනුවෙන් ලෝක තරගාවලියක් නියොජනය කර එහි අනුශූරතාව හිමිකරගෙන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මීතොටමුල්ල කේදවාචකයට වසර 6ක් සිංහල දමිළ අවුරුද්දේ නොමියන මතක