2022 මැයි මස 17 වන අඟහරුවාදා
1 534
සැලසුම් කළ පරිදි දවසේ කටයුතු සාර්ථක වේ. තෘප්තිමත්ව දවසේ කටයුතුවල යෙදීමට හැකියාව ලැබේ. ආගිය තැන්වල කැපී පෙනෙන ලෙස කටයුතු කිරීමට හැකිවේ. තම දක්ෂතාවලට නිසි තැන ලැබේ.
1 511
දවසේ කටයුතුවලට බාධක හා ප්‍රමාදයන් ඇතිවේ. නඩුහබ හෝ තමාට විරුද්ධව කරන පැමිණිලි ඇතිවීමට ඉඩ ඇත. අන්‍යයන් සමග කරන කටයුතුවලදී අවුල් වියවුල් මතුවේ. අජීර්ණ රෝග වැනි උදරාබාධ ආදියට හේතුයි.
0 549
මත භේද ගැටලු මතුවීම සහ ලැබීම් තත්ත්වයද හීන කරයි. වැටීම් තැලීම් වැනි හදිසි අනතුරු ආදියෙන් පරිස්සම් විය යුතුය. දාන මාන වැනි පුණ්‍ය කටයුතු සඳහා වියදම් ඉහළ යයි. නව ආදායම්මාර්ග හිමිවේ.
2 523
උසස් නිලධාරීන් සමග වැඩ කටයුතු කිරීමට සිදුවන දිනයකි. ආදායම් තත්ත්වය යහපත් වුවද වියදම් තත්ත්වය පාලනය කරගත යුතුවේ. අධ්‍යාපන කටයුතු සඳහා කැපවීමෙන් ජයග්‍රහණය හිමිවේ. සොර සතුරු උවදුරු මැඩ ගත යුතු දිනයකි.
0 583
ගෞරව සැලකිලි වැඩි වශයෙන් යෙදෙන බව පෙනේ. තම ජීවන තත්ත්වය අලුත් උසස් තත්ත්වයකට පත්වේ. ස්වයං හෝ හවුල් හෝ ව්‍යාපාරික කටයුතු කරන්නන්ගේ බලාපොරොත්තු මුදුන්පත් වේ. කොටස් වශයෙන් ලැබෙන මුදලක් එකවර හිමිවේ.
0 397
දවසේ ආදායම් තත්ත්වය සාමාන්‍ය වේ. වියදම් ඉහළ යයි. අන්‍යයන් සමඟ කටයුතු කිරීමේදී කල්පනාකාරී විය යුතුය. කය වෙහෙසා වැඩ කිරීමට සිදුවන දිනයකි.
0 382
බලාපොරොත්තු නව ආදායම් මාර්ගයක් සැලසෙනු ඇත. සත්ව පාලන කටයුතුවල නිරතවූවන්ට වියදම් ඉහළ යයි. ජලය ආශ්රිත රැකියාවලට විවිධ බාධක බලපායි. සන්ධ්‍යා කාලයේ කෙටි ගමන් බිමන් යෙදේ.
1 7231
කලක් පැවැති සතුරු උවදුරු ආදිය දුරුව යයි. පෞද්ගලික ගුරු වෘත්තියේ නිරතවූවන්ට වැඩි ලාභ ප්‍රයෝජන සැලසේ. තම අවශ්‍යතා රැසක් සපුරා ගැනීමට හැකිවේ. තාවකාලික රැකියා ස්ථිර වේ.
0 1075
දේපළ මුල්ව හදිසි ධන ලාබ ආදියට හේතුයි. බලාපොරොත්තු නව නිවාස ලාබයක් හිමිවේ. දවසේ වැඩ කටයුතු සඳහා වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. සියලු උත්සාහයන් සාර්ථකව වේ.
1 342
හදිසියේ යොදාගත් වැඩ කටයුතු කීපයක වෙනසක් සිදුවේ. ලාභ ලැබෙන මාර්ගවල ප්‍රමාදවීම් මත ව්‍යාකූලතා මතුවේ. අයුතු බලපෑම් ආදිය මත සිත් තැවුල් ඇතිවේ. විවාහ යෝජනා ආදියේ ප්‍රමාදයන් සිදුවේ.
1 739
වියදම් කරන මුදලෙන් වැඩි ලාබ ප්‍රයෝජන සලසා ගැනීමට හැකියාව ලැබේ. දැනට කරගෙන යන වෙළෙඳ ව්‍යාපාරයක ස්ථාන මාරුවකට හේතු යෙදේ. ගෙවතු ආශ්රිත කටයුතු සඳහා වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. දවසේ වියදම් තත්ත්වය ඉහළ යයි.
0 1030
ලාබ හා පාඩු විඳ දරා ගැනීමට සිදුවන දිනයකි. වාද විවාද ආදියට සම්බන්ධ වීමෙන් වැළකී සිටිය යුතුය. අන්‍යයන් සමග කටයුතු කිරීමේදී ඉතා ඉවසිලිමත් විය යුතු දිනකි. පවුල් අවුල් ඇතිවීමට හේතු මතුවේ.
4 6812
අධිවේගී මාර්ගවල මුදල් ගෙවීම සඳහා ලංකා ක්යු ආර් (Lanka QR) ජංගම ගෙවීම් යෙදවුම හඳුන්වාදීම දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (21) සිදුකෙරිණි.
1 823
පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ලෙස පත්වීම් ලැබිය යුතු වෛද්‍ය කණ්ඩායම් දෙකකට පත්වීම් ලබාදීම ප්‍රමාදවීම හේතුවෙන් දුෂ්කර ප්‍රදේශවල රෝහල් සහ පර්යන්ත රෝහල්වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම ප්‍රමාද වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
7 1534
ඔළුවටත් උඩින් ඇති පොත්පත්වලින් මැතිසබය පිරී ගොස් ඇතැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (7) පැවසුවාය.
4 1118
මේ සභාවේ කිසිම මන්ත්‍රීවරයකුට කතානායකවරයාට තර්ජනය කර පහර දීමට උත්සාහ දැරීමේ හැකියාවක් නැති බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මෙම නොමනා හැසිරීම් වහාම වැළැක්වීමට පියවර ගත යුතු බවත් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය.