ගිලටීනයට බිලිවූ පුරෝගාමී ෆ්‍රන්ස කවියා ෆ්‍රන්ස විප්ලව සමයේ ගිලටීනගත කොට මරා දැමුණු ඔන්ද්‍රෙ ෂෙනියේ (André Chénier) යනු, කොටින්ම, අද දක්වා ෆ්‍රන්ස කාව්‍ය ඉතිහාසයේ අතිශය අනන්‍ය, විශිෂ්ට මෙන්ම අද්විතීය කවියකු ලෙස බුහුමනට පාත්රවන ඵෙතිහාසික චරිතයකි. 23 July 2024
පැරීසියෙන් හමා ආ ‘අනර්ථයේ මල්’ සුවඳ අටසිය පනස් හත ෆ්‍රන්ස සාහිත්‍යයට මෙන් ම ලෝක සාහිත්‍යයට අතිශය වැදගත් වසරක් වන හේතු දෙකක් ඇත. පළමුවැන්න තාත්විකවාදී සාහිත්‍යයේ මහා පරාවර්ථනය වූ ‘මදාම් බොවාරි’ කැටුව ගුස්ටාව් ෆ්ලොබෙයා සම්ප්‍රාප්ත වීමයි. එමා බොවාරිගේ ජීවන චාරිකාව සිංහලෙන් කියවූ සාහිත්‍ය සහෘද ප්‍රජාව මෙම සංසිද්ධිය කරුණක් ලෙස දැන සිටිනවා වන්නට පිළිවන. 11 June 2024
නූතන තුරු හිස පිපී අකලට පරවුණු කවි කුසුම ’’බෝද්ලෙයා’’ ‘’මට අනුව, ගරු කටයුතු සත්තාවන් තුනයි පවතින්නෙ. ඒ් තමයි පූජකයා. හේවායා සහ කවියා. ඒ් මොකටද? හඟින්න, මරන්න සහ මවන්න.’’ 04 June 2024
ලෙයෝපෝල්දින්ගේ වියෝවෙන් උපන් වෛතාලයේ කවිය වික්තෝරිඋගෝගේ කාව්යම පෞරුෂය ගැන මා ලියූ රචනාව කියවූ බොහෝ දෙනකු මෙම මහා කවියගේ කවියක් සිංහලෙන් කියැවීමේ වුවමනාව පළ කළ බැවින් ඔහුගේ වඩාලාත් ප්‍රකට ම කවිය වන ‘හෙට හිමිදිරිය උදාවන මොහොතෙම’ අරුත ශීර්ෂය මත තැබූ ‘Demain, dès l’aube’ 28 May 2024
මනුතාපයේ ගිලී (නො) ගිය මහා කවියා - වික්ටර් හියුගෝ වික්තොර් ඉඋගෝ නොහොත් ඉංග්‍රීසි උච්ඡාරණයට අනුව වික්ටර් හියුගෝ ලෙසින් නම් කරන ලද මහා ෆ්‍රන්ස පෞරුෂය සිංහලෙන් සාහිත්‍ය කලාව රසවිඳින ශ්‍රී ලාංකික හදවත් තුළට ළංකෙරුණේ අයි. එම්.ආර්.අයි. ඊරියගොල්ල විසින් සංක්ෂිප්ත ලෙස පරිවර්තනය කෙරී ‘මනුතාපය’ නමින් පළකළ හිත සසල කරවනසුලු ප්‍රබන්ධ කෘතිය නිසා ය යන්න ඇත්තකි. 07 May 2024
ෆ්ලොබෙයාර්ගේ ආදරවන්ත සාරාගී කිවිලියගේ ඉරණම ’’හදවත් වලින් ආදරය කරන්නට කලියෙන් ම දෙදෙනෙක් ආදරයෙන් බැඳෙන විදිහක් තියෙනවා. ඒ් තමයි පරිකල්පනය.’’ යැයි ලියූ බරපතළ ෆ්‍රන්ස කිවිඳිය ලුයිස් කොලේ ගැන ඔබ දැන සිටියා ද ? 23 April 2024
අකලට මහලු වූ තරුණ කවියා ’’රම්බෝ’’ ‘’සියුම් ඉඳුරන් ඇතුව සිටියෙන්, මම මගේ ජීවිතය නැති නාස්ති කර ගත්තෙමි.’’යි කවියකුට තමන් ගැනම කියන්නට සිදුවේ නම් එය කවරාකාර ජීවිතයක් විය හැකි ද? 16 April 2024
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026