රජ කාලේ රට මැද පාර දිගේ සීතාවක සිට මහනුවරට ගමනක් හතර කෝරලයේදී කන්ද උඩරට සීතාවක රාජ්‍යයේ ගමන් මාර්ගය හදුන්වන්නේ ”රටමැද පාර”, ”සිංහල පාර” වශයෙනුයි. අපගේ ගමන ආරම 24 August 2015
උතුරේ ඡන්ද ප්‍රතිඵලය රටට කියන පණිවිඩය දෙමළ ජාතික සන්ධානය දේශපාලන පක්ෂ හතරක එකතුවකින් සකස්වූ වසර ගණනාවක දිගු දේශපාලන අත්දැකීම් සහිත දේශපාලන සන්ධානයකි. නම 24 August 2015
රුව රකින්න ගිහින් මරුදුටු ඇඟලූම් සේවිකාව චාමින්දි දිනුෂා සමරකෝන් මහනුවර හාරගම ප්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවයේ නිරතව සිටියාය. ඇය වැඩට ආවේ අම්පිටිය මැද්දේගම පිහිටි මහ 24 August 2015
රූපයට පෙම් බැන්ද ග්‍රාම සේවක උදාහිරු එළිය පොළොවට පතිත වෙමින් තිබුණා. දවසේ ආරම්භය සටහන් කරමින් ගස්වැල් මලින් බරවී තිබුණේ ඉතාමත් සොඳුරු බවකින්. කෑම සොයා ඉගිළ යන ක 20 August 2015
තාජුඞීන්ගේ පෙම්වතිය ඔබද? හිටපු රගර් ක්රීඩිකයකු වූ තාජුඞීන්ගේ මරණයේ පරීක්ෂණ යළි පැවැත් වූ මොහොතක සමාජ වෙබ් අඩවි ඇතුළු අන්තර්ජාලයේ අදහස් 20 August 2015
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ අභිරහස හෙළිවෙයි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සිදුවූයේ දෙදහස් දහය ජනාධිපතිවරණයට දින දෙකකට පෙරයි. එනම් 2010 ජනවාරි 24 වැනිදාය. ඔහු හද 20 August 2015
පාසල් ගිය රුවනිට බබෙක් හීන එක්ක ගොඩගැහුණු බලාපොරොත්තු ඉටු කරගන්න අපි කොයිතරම් නම් කාලයක් පෙරුම් පුරනවද? හිතේ එහා මායිම හරියට ඈත පේන සිතිඡු 14 August 2015
අම්මා තාත්තට බොරු කියා නිළියක් වෙන්න ගිය ගමන.. සිසිකිරණ වැටුණු ජල රළ මිණිමුතු සේය, මැඩියෙකුගේ ශබ්දය වරින්වර දෙසවනෙහි ගැටුනේය. නොනිදනා නගරය මොහොතකට ගොළුවී ඇත. ඒ නි 14 August 2015
ඇමැතිතුමාගේ අනියම් පේ‍්‍රමය දිනයක නිමාව සටහන් වුණා. වලා ගැබ අතරින් සෙමෙන් සෙමෙන් සිසි කිරණ එබිකම් කරන්නට වුණා. පොසොන් සිරියෙන් බැබළුණ පුන්‍ය භූමියට ප 14 August 2015
මර්දනය කළ පාතාලයට යළි පණදුන්නේ කවුද? මහා පරාක්‍රමබාහු රජ දවස සුරූපී තරුණියකට ඉතා වටිනා මැණික් ගලක් අතැතිව පොළොන්නරුවේ සිට මුළු රට පුරා සැරි සරා කිසිදු උපද් 14 August 2015
අවුරුදු හතළිහකට කලින් මියගිය අත්තම්මා හිරමණය උඩ අවුරුදු 40කට පමණ එහා කාලයකදී මියගිය අත්තම්මාගේ භූතාත්මය සැරිසරමින් නොයෙකුත් පෙරළිකරන බව කියන නිවසක් කැලණිය ප&zw 14 August 2015
අන්තරේ දෙන්නාගේ මරණයත් සැකයිලු වසර තුනකට පෙර රිය අනතුරකට ලඝු කැරුණු රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණය මිනී මැරුමක් බවට සැක කරමින් පරීක්ෂණ නැවැත ඇරැඹී ඇත. ඒ වසරේ 12 August 2015
‘‘කැමිලා පාකර් ආදිපාද වරියගේ පරිවාර කාන්තාව වෙන්නත් මට අවස්ථාව ලැබුණා’’ ලෝකයේ හොඳම පොලිස් කාන්තාව ලෙස මෙවර සම්මානයට ඇගයීමට පාත්රවී සිටින්නේ ශ්‍රී ලාංකික පොලිස් නිලධාරිනියකි. ඒ සහකාර පොලිස් අධිකාර 11 August 2015
අතවර කරන්න ආ සාහසිකයාට පහරදී ගැලවී ආ පෙරපාසල් ගුරුවරිය සාහිත්‍යකරුවන් කවියන් නාරි ලාලිත්‍යය වර්ණනා කරන ලද්දේ බොළඳ සුකුමාල ගති පැවතුම්වලින් හෙබි සියුමැලි අඟ පසඟ ඇති අය කියාය. සංදේශ කා 11 August 2015
ගමන් බෑගයේ කාන්තා ඝාතකයාගේ පාපෝච්චාරණය කාන්තාවක් ඝාතනය කර ඇයගේ සිරුර ට්‍රැවලින් බෑගයක බහා පිටකොටුව බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් නැවතුම් පොළේ අනුරාධප 10 August 2015
මේ වෙනකොට දෙමළ ජනතාව කිසිදු හව්හරණක් නැතිව ඉන්නවා මේ දවස්වල උතුරේ දේශපාලන වාතාවරණයේදී යාපනය උණුසුම් වෙලා, ඒ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ ආගමනය හින්ද. ඔ 10 August 2015
කවදා ඉටුවෙයිද මේ ඡන්ද පොරොන්දු? මේ අපේ රටේ තවත් තීරණාත්මක මැතිවරණයක් කට මුල සිටින දවස්ය. ඒ නිසා මේ දිනවල අපට බඩ කට පුරා හැම වෙලේම ඡන්ද පොරොන්දු අඩුවක් 10 August 2015
කුරුණෑගල ඡන්ද සටන මෙහෙමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහා මැතිවරණයට තරග කිරීම සඳහා හම්බන්තොට අත්හැර කුරුණෑගලට පැමිණීමත් සමගම 06 August 2015
‘මම ගාමන්ට් කෙල්ලක් වීම නැන්දම්මට ලජ්ජාවක් කීවා’ නගෝ පුංචි කාලේ ඔය හිතට කොතෙකුත් ප්‍රශ්න නැගෙන්න ඇති. මල් පිපුණෙ කොහොමද ඒ මල්වලට පැණි ආවෙ කොහොමද මල්වල පැණි තියෙන බව සමනල්ලූ දන්න 06 August 2015
වීරයෙක් වෙන්න කුඩු ගැහුවා අද සමාජයෙන්ම කොන්වෙලා සමාජයේ විවිධ තරාතිරම්වල ජන ජීවිත සමඟ කටයුතු කරන්නට සිදුවෙන මෙම මාධ්‍ය ජීවිතයේදී අඬන්නට හිතුණ නමුත් දරාගත යුතු අ 06 August 2015
පොළොව යට පිහිටි ගුහාවකට ගිය ගමනක් ශ්‍රී ලංකාව ඉපැරණි මානව ශිෂ්ටාචාරයන්ට විවිධ අවස්ථාවල ලක්වුණු අතර ඒ හා එදවස බැඳි ජන ජීවියේ වැදගත් ස්ථානයක් උමං, 06 August 2015
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ මහ මෝරා කොටුවෙයි? තවත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තරව රතු වරෙන්තුවක් නිකුත් වූවේය. ඔහු නමි 04 August 2015
අත්තෙන් අත්තට පනින කිරිල්ලිය සැහැල්ලූවෙන් සතුටින් ජීවත් වෙච්ච ළමා වයස හරි ඉක්මනින් ගෙවිලා ගිහින්. ජීවිතේ බර කරට ගන්න සිදුවුණු නිසා ප්‍රියංගා පාසල් ජීවිතයට 03 August 2015
රගර් ක්‍රීඩකයා මැරුවේ දස වධ දීලා රිය අනතුරකින් මියගිය බවට වසර තුනකට පෙර පොලිසිය තීරණය කළ සුප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණය මිනී මැරුමක් 03 August 2015
තංගල්ල හෙල්ලූ උක්කුවා කපෝති ”අවි ගත්තෝ අවියෙන්ම නැසෙති” යන කියමන කොතෙක් දුරට සත්‍යයක් දැයි පසක් වන්නේ පසුගියදා දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායක 03 August 2015
පොලිස් පොතේ කළු පැල්ලම් මකයි මානුෂික හැගීම් තරු පැළදු නිල කබායකට යටපත් කළ හැකිද? ජනරජ ලාංඡනයත් තරුත් ගැසූ නිලධරයන් රුදුරු ගිනි අවියේ බලය නිරායුධ මිනිසුන්ට පෙන 02 August 2015
යාල ගිහින් පුල්ලි මල්ලිත් බලන් එන්න යාල ජාතික වනෝද්‍යානය ශ්‍රි ලංකාවේ දෙවැනි විශාල වනෝද්‍යානයයි. සංචාරකයන් වැඩි පිරිසක් ඇදී යනුයේ ද යාලටයි. යාල අලියා,කොටියා, වලසා, ප 02 August 2015
පිහියකින් ගෙල කපාගෙන කිවිඳිය මියයයි උවනත දිලිසෙනා පානා සඳ සෙ මි නා සියොගත බබළනා නානා රුවෙනි මනා සිහිවෙන පියමනා න 30 July 2015
සන්ධාන රජය කැඞී ගියේ රුවන්වැලි මහා සෑයට බාරයක් ඔප්පු නොකළ නිසාද? මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව කෑවේ කේන්දර කාරයන් බව බොහෝ දෙනාගේ මතයයි. විද්‍යාත්මකව ඔප්පු කළ හැකි වුවද නැති 30 July 2015
මැරිච්ච නෝනගේ අවතාරය මෝටර් රිය ඇතුළේ මම අඳුනන අංකල් කෙනෙක් ඉන්නවා. එයාගේ නෝනා කාර් එක ඇතුළේ ඉද්දි හාර්ට් ඇටෑක් එකක් හැදිලා වැටුණා. මැරිච්ච නෝනාගේ අවතාරය ද 30 July 2015
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026