චිත්‍රපටි සංස්ථාවේ නැස්පැත්තිය දේශීය සිනමාව වෙනුවෙන් වගකීමැති රාජ්‍ය ආයතනය වන්නේ ජාතික චිත්‍රපටි සංස්ථාවයි. ශ්‍රි ලාංකේය සිනමාවේ දේශීය අනන්‍යතාව ජාත්‍යන්තරයේ සනිටුහන් කළ හැකි ගුණාත්මක සිනමා සංස්කෘතියක් ඇති කිරීමේ පුරෝගාමීයා බවට පත්වීම එහි දැක්ම ලෙස සඳහන් වේ. 18 April 2018
ව්‍යවස්ථා වෙනසකින් උතුරේ ප්‍රශ්න සමනය වෙයිද? ප්රභාකරන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ත්රස්තවාදීන් ගෙන ගිය කුරිරු ත්‍රස්තවාදී යුද්ධය වසර තිහක් පමණ ගත වීමෙන් පසු අවසන්වී ඇත. 18 April 2018
හිටපු ජනපතිත් රවටා ගේ්ම් ගහන අත්තනායක එම්. පී. ජයවර්ධන අත්තනායක යැයි ඇසු පමණින් මෙරට ජනතාවට සිහිපත් වනුයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අත්තනායක මුදියන්සේලාගේ ජයවර්ධන මහතාය. 16 April 2018
ගුරුවරියට බයේ හැංගුණු මධුෂ් පාතාලයෙක් වු හැටි ඒයි මදුවෝ අන්න .......... ටීචර් එනවා ඉස්සරහට. අපොයි අපි විනාසයි. දැන් ඉතිං අද ගෙදර වැඩ දිපුවා නොකළොත් දීපංකෝ හෙට උත්තර. 12 April 2018
විශ්වාසභංග බූමරංගය ඕනෑම පාර්ලිමේන්තුවකට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්වීම දේශපාලනිකය. සාමාන්‍යයෙන් එවැන්නක් ඉදිරිපත් වන්නේ ජය ගන්නම නොවේ. යම් හඬක් දේශපාලන ක්ෂේත්රයේ හා රට තුළ ඇති කිරීමටය. 12 April 2018
රටම අවුරුදු කන්න යද්දී මීතොටමුල්ල කඳුළු ගඟක සිංහල දෙමළ අලුත් අවුරුද්දට සියලු දෙනා සූදානම් වෙද්දී මීතොටමුල්ල වැසියන් සූදානම් වෙන්නේ අලුත් අවුරුද්දට නොව කුණු කන්දට යට වී මිය ගිය සිය නෑ හිත මිතුරන්ගේ පළමු ගුණානුස්මරණ පිං කම් ආදී කටයුතු සඳහාය. 11 April 2018
අගමැති දැන් ස්ථාවරයි සම්මුති ආණ්ඩුව දිගටම තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ විශ්වාසභංගයෙන් පැහැදිලි ජයක් අත්කරගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බදාදා සමත්විය. 10 April 2018
දේශපාලන නිදහසට පෙර උතුරට ආර්ථික නිදහස අවශ්‍යයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ භූ දේශපාලනය ගැන ඉන්දියන් එක්ස්ප්‍රස් පත්‍රය සමඟ මෑතකදී සාකච්ඡා කළේය. 10 April 2018
අනිවාර්යයෙන්ම ආණ්ඩුවෙන් අපි යනවා විශ්වාසභංගයෙන් නිර්මාණය වූ අලුත්ම තත්ත්වය, ශ්‍රීලනිප ඇමැතිවරු විපක්ෂයට යනවාද? ආණ්ඩුවේ ඉන්න බැරි හේතු, ශ්‍රීලනිපයේ ඉදිරි ක්‍රියාමාර්ග යනාදී කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු. 09 April 2018
වැලිකඩ වෙඩිල්ලේ දෝංකාරය වැලිකඩ බන්ධනාගාරයේ දී 2012 නොවැම්බර් නව වැනි දා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (පුනරුත්තාපන) එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහත්වරුන් පසුගිය සතියේ අත්අඩංගුවට ගනු ලැබුවේ රහස් පොලිසිය විසිනි. 05 April 2018
පාලම්-බෝක්කු විවෘත කිරීමේ අඥාන න්‍යාය දේශපාලන පක්ෂ දැන් සිට ම සූදානම් වන්නේ 2020 ජනාධිපතිවරණයටය. එයින් නොකියා කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට ඔවුන්ගේ අදහසක් නැති බවය. යටත් පිරිසෙයින් වර්තමාන ආණ්ඩුවෙහි පාලන කාලයෙහි වත් එය නොකැරෙන බව පෙනේ. දැනට ඒ ගැන කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණි. 05 April 2018
හැට දෙලක්ෂයේ විශ්වාසය භංග කිරීම යහපත් වෙනසක් අලුත් ගමනක් අපේක්ෂාවෙන් 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතාටත් රනිල් වික්‍රමසිංහ මහතාටත් ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර දුන් හැට දෙලක්ෂයක් වූ ලාංකිකයන්ගේ විශ්වාසය මේ වන විට භංගවී ඇත. 05 April 2018
ඉඟුරුඔය නැම්මේ නාන තටාකය නාවලපිටිය හා ඒ අවට ඇති බොහෝ ස්ථාන සුන්දර මෙන්ම ඓතිහාසික වටිනාකමකින් යුක්තය. නාවලපිටිය නගරය සමීපයේ පිහිටි ඉඟුරුඔය, ගල්පොත්තාගම ආසන්නයේ පිහිටි ස්වාභාවික නිර්මාණය වී ඇති විශාල ප්‍රමාණයේ නාන තටාකය ඒ අතරින් එකකි. 04 April 2018
බදු පනතේ වාසි අවාසි නව දේශීය ආදායම් බදු පනත ක්‍රියාත්මක වීමත් සමඟ බදු අය කර ගැනීමේ ක්‍රියාවලියේ විශාල වෙනසක් සිදු වනු ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. මේ නිසා විවිධ ක්ෂේත්රවල නියැලී සිටින පුද්ගලයන්ට මෙම පනත බලපාන ආකාරය පිළිබඳ දැනටමත් විවිධ අදහස් පළ වෙමින් තිබේ. එහෙත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා පසුගියදා චෝදනා කළේ මේ සම්බන්ධයෙන් මතුව ඇති සමාජ සංවාදයෙහි දුර්මත පිරී ඇති බවටය. 04 April 2018
මැතිවරණ සෝදාපාළුව බ්‍රිතාන්‍ය තුළ විකාශනය වූ වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ නියෝජිත ප්රජාතන්ත්රවාදී ක්‍රමය මත පදනම්ව අදියර කිහිපයකදී ස්ථාපිත වූ ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය බලාපොරොත්තු වූ අරමුණින් ඔබ්බට ගොස් විකෘතිතාවට පත්වී ඇත. 03 April 2018
මධුෂ් නිර්මාණය කළෝ කවරුහුද පාතාලය” මත්ද්‍රව්‍ය ජාවාරම හා දේශපාලනය යනු ගසට පොත්ත සේ එකිනෙකට බැඳී පවතින සබඳතාවයකි. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නෙකු සතුව ඕනෑවටත් වඩා මුදල් තිබේ. එහෙත් එයට එන අභියෝග මැඩලන්න නම් යම් මැරබලයක් අවශ්‍යවේ. 02 April 2018
විශ්වාසභංගය කොහෙන් කෙළවර වෙයිද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමට යන්තම් දින තුනක් ඉතිරිව තිබිය දී ජනපති මෛත්‍රීපාල සිරිසේන ද ඔහුටම අනන්‍ය ආකාරයකින් එයට එක්ව සිටිනු පෙනෙන්නට තිබේ. 02 April 2018
හවුලේ වැඩවලින් අපට වැරදුණා එ.ජා.ප. යේ වෙන්නේ මොකද්ද? පක්ෂ ප්‍රතිසංස්කරණ සැබෑවටම සිදුවේද? බලය තිබෙද්දිත් පක්ෂය අර්බුදයට ගියේ ඇයි? වැරැදුනේ කොතැනද? 02 April 2018
බෙලිහුල්ඔයේ සිසිල දැනෙන සීලගම ආදර්ශ ගම්මානය බොහෝ දෙනා තම විනෝදාස්වාදය පිණිස විවිධාකර අත්දැකීම් සිය ජීවිතයට එකතුකර ගනිති. ඇතැමෙක් තරු හෝටල්හි සුව පහසුව සොයා යද්දී ඇතැමෙක් ඈත පිටිසර ගමක හුදෙකලාව ගත කිරීමට රුචි වෙති. තවත් සමහරෙක් කඳුශිඛර තරණය කරන්නටත් දිය ඇලි සපිරි තැන්හි ගත කරන්නටත් රුචියක් දක්වති. 01 April 2018
දනන් දෑස පාදා නික්මගිය ඉසිවර පවුලේ නියමුවා ඔහු වේලාසනම නික්ම ගියේය. කරන්නට තවත් බොහෝදේ තිබුණත්, ඉන්නට කල් ඔහුට තිබුණත් මාරාන්තික පිළිකා රෝගයක් ඔහු ගොදුරු කර ගත්තේය. තම පවුල පමණක් නොව රට දැය සමය වෙනුවෙන්ද කළ හැකි, කළ යුතු යුතුකම් සියල්ල ඔහු වහ වහා ඉටු කළේ කලින්ම නික්ම යන්නට සිදුවෙතැයි දන්නා අයෙකු පරිදිය. 01 April 2018
කබලෙන් ළිපට වැටුණු ගලේවෙල පද්මලතා දිවිනැගුම දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් රුපියල් හාර ලක්ෂ අසූ දාහක් වටිනා තුන්රෝද යතුරුපැදියක් නිසා තම දිවියම විනාශවීමේ තත්ත්වයට පත්ව ඇතැයි බව මොරගොල්ල බඹරගස්වැව ගලේවෙල ලිපිනයේ පදිංචි පද්මලතා කුමාරිහාමි මහත්මිය පැවසුවාය. 30 March 2018
විශ්වාසභංග කුරුමාණමේ ඉරණම අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාභංග යෝජනාව විවාදයට ගන්නා දිනය ළංවෙත්ම එහි උණුසුමද ඉහළ නගිමින් තිබේ. එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් උපරිම උත්සාහයක නිරතව සිටින්නේ තම තමන්ගේ කරුණු කාරණා ජයග්‍රහණය කරවීමටය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීමටය. 30 March 2018
බිග් මැච් ආතල් අගමැතිට එරෙහි විශ්වාස භංගය දිනවීම කෙරෙහි වෙහෙසෙන දේශපාලකයන් ට නොපෙනෙන ව්‍යසනයක් කෙරෙහි ඔවුන්ගේත් මෙරට ජනයාගේත් අවධානය යොමු කරවීම මෙවර ලිපියේ මුඛ්‍ය අරමුණයි. 30 March 2018
විද්වතුන් හැදූ ඡන්ද ක්‍රමය වෙනස් කර ආණ්ඩුව විනාශයක් කළා “විෂය දැනුම සහිත විද්වතුන් හැදූ පළාත් පාලන මැතිවරණ ක්‍රමය ඇතැම් දේශපාලනඥයින්ගේ ඕනකමට චෙස් ඉත්තෝ එහාට මෙහාට කරනවා වගේ වෙනස් කරලා වත්මන් ආණ්ඩුව කරපු මහා විනාශය නිසා අද පළාත් පාලන ආයතන අර්බුදයකට පත්වෙලා” යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පෙරේදා (28) පැවසීය. 30 March 2018
ජනතා මුදලින් පෝෂණය වන දේශපාලකයෝ තරු පැලැන්තියේ හෝටලයක උත්සවයකට ආරාධනා ලැබෙන්නේ කලාතුරකින්ය. එහි යන අවස්ථාවක ඉහළම සුඛෝපභෝගී වාහන පෝලිමේ නවතා තිබේ. 29 March 2018
රටේ ආර්ථිකය ගසාගෙන යෑම විවිධාකාරයෙන් මතුවූ දේශපාලන කතිකාවත් නිසා රටේ ආර්ථික කාරණා යටපත් වුණි. එහෙත් රටේ වැදගත්ම අංශය වන ආර්ථිකය නොයෙක් තර්ජනවලට මුහුණ දෙමින් පවතින ආකාරය පැහැදිලිවම පෙනෙන්නට තිබේ. 28 March 2018
රහස් කතා - සාකච්ඡා මැදින් තංගලලෙදී ගහපු ගේම තංගල්ල නගර සභාවේ බලය රාජපක්ෂ පාලන කාලයේ සිටිම හිමිව තිබුනේ එක්සත් ජනතා නිදහස් සන්ධානටය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනය ආරම්භ වීමෙන් පසු පළාත් පාලන ආයතන වල කාලය ද අවසන් වීමත් සමඟ තංගල්ල නගර සභාව පළාත් පාලන කොමසාරිස්වරයා ගේ පාලනයට යටත්විය. වසර තුනක් තිස්සේ තංගල්ල නගර සභාවේ පාලකයා වූයේ ඔහුය. 27 March 2018
මාතලේ තෙත් කලාපය අහිමි වෙයි ද ශ්‍රි ලංකාවේ මධ්‍යම පළාතේ සුවිශේෂි වූ දේශගුණික කලාපයන්ගෙන් සමන්විත මාතලේ ප්‍රදේශයට වාර්ෂික වර්ෂාපතනය මි.මි 2500ක ඉහළ අගයක් ගන්නා නමුත් වර්තමානය වන විට මාතලේ නගරය ආශ්‍රිතව මෙන්ම මාතලේ දිස්ත්‍රික්කය පුරාම විවිධ දේශගුණීක විපර්යාසයන්වලට වසර ගණනාවක් තිස්සේ ලක්වී ඇති බව බව පරිසරවේදිහු පවසති. 27 March 2018
සංහිඳියාවට වෙඩි තැබීම ජාතිවාදී දේශපාලනය හා එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ඇති වූ ගැටුම්වලට වසර 100කට වැඩි ඉතිහාසයක් ඇත. බ්‍රිතාන්‍යයේ අප කවුරුත් දන්නා ඔවුන්ගේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා අප බෙදා වෙන් කළහ. එහෙත් බි්රතාන්යයන්ගෙන් නිදහස ලැබ වසර 70ක් ගත වී ඇතත් අපගේ බෙදීම් අතිශෝක්තියෙන් යුතුව ප්‍රදර්ශනය කිරීමට අපි පුරුදුව සිටිමු. අප එක්සත් ජාතියක් හැටියට ඉදිරියට යාමට අපොහොසත්වී සිටිමු. නිතර නිතර සිදුවන ගැටුම් රටක් ලෙස අප ක්‍රමයෙන් ආසියාවේ පිළිකන්නට තල්ලු කිරීම 27 March 2018
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026