ආණ්ඩුවේ අළුයට ගිනි එළියට ඇවිත්
කොරෝනා වයිරස් දත්ත, ආසාදිත මළසිරුරු භූමදානය, පුද්ගල නීති වෙනසකට අධිකරණ ඇමැතිවරයාගේ යෝජනාව, දේශපාලන පලිගැනීම් කොමිසම, ජිනීවා අර්බුදයට හේතු, ඉන්දියාවේ ක්රියාකාරිත්වය, පාස්කු කොමිසම් වාර්තා පමාව, ආණ්ඩුවේ මතබේද හා සමගි ජන බලවේගයේ වගකීම් ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මහතායි.