චීනයේ හෙයිලෝන්ග් ජියැන්ග් නගරයේ සෙන්ටිගේ‍්‍රඞ් අංශක ඍණ 13 ක් වූ අධික සීතල මැද තරුණ පෙම්වතුන් දහදෙනෙක් තම පෙම්වතියන් සමග විවාහ ගිවිස ගත්හ. හාබින්ල නමින් හඳුන්වන මෙම විවාහ මංගල උත්සවය එළිමහනේ පැවැත්වීණි. ඒ සඳහා තුන් මාසයක් තිස්සේ අයිස් පිළිරූ නිර්මාණය කැර පරිසරය සැකසිණි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සනයි..