IMG-LOGO

බූස්සේදී නිරෝධායන වූ තවත් පිරිසක් පිටව යති

(සුමතිපාල දීයගහගේ )

බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධන මධ්‍යස්ථානයේ නිරෝධන කටයුතු සාර්ථකව අවසන් කළ 6 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායමද පිටව ගිය බව නාවික  හමුදාව පවසයි.
 
මෙම කණ්ඩායමට ශ්‍රී ලාංකිකයින් හය දෙනෙක් අයත් වෙති
 
 මීට පෙර එම  නිරෝධන මධ්‍යස්ථානයේදී නිරෝධන කටයුතු සාර්ථකව අවසන් කළ පළමු කණ්ඩායමද පිටව ගොස් ඇත.
 
ජපන් කාන්තාවක්, ප්‍රංශ ජාතිකයින් දෙදෙනෙක් සහ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්ද පළමු කණ්ඩායම යටතේ පිටවගියහ.
 
 මේ අතර  බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධන මධ්‍යස්ථානයේදී  තවත් හැට හතර දෙනෙක් තව දුරටත් නිරෝධනයේ යෙදී සිටින බවද නාවික හමුදාව පැවසිය. 



අදහස් (0)

බූස්සේදී නිරෝධායන වූ තවත් පිරිසක් පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site