IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හාලිඇල පොලිසියේ 9 කට කොවිඩ්

( පාලිත ආරියවංශ)

හාලිඇල පොලිස් ස්ථානයේ නිලධාරින් 9 දෙනෙක් කොවිඩ් අසාධිතයන් බවට  රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදී  හදුනාගෙන ඇතැයි   හඳුනාගෙන ඇතැයි  සෞඛ්‍ය අංශ කියයි.

මීට පෙරද පොලිස් නිළධාරින් තිදෙනෙක් ආසාදිතයන් වීම නිසා මෙම පරික්ෂාව සිදුකළ බව  හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය  පවසයි .

ආසාධිතයන් සියලු දෙනා ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර ආශ්‍රීත පොලිස් නිලධාරින් 21 දෙනෙක්ද  ස්වයං නිරෝධායනයට ලක් කර ඇතිබව  ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී පැවසීය .

පොලිස් ස්ථානයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද හෙතෙම අවධාරණය කළේය .

 



අදහස් (0)

හාලිඇල පොලිසියේ 9 කට කොවිඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site