
( විනීතා එම් ගමගේ)
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 6 දෙනෙකුට හා නිලධාරියෙකුට කොවිඞ් 19 වයිරසය ශරීරගත වී ඇතැයි බන්ධනාගාර මුලස්ථානය කියයි.
එහි රැඳවියන් දෙදෙනෙක්, කාන්තා අංශයේ රඳවා සිටි සැකකාරියන් සිව් දෙනෙක්, හා නිලධාරියෙකු මෙසේ ආසාදනය වී ඇතැයි සහකාර බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා ලංකාදීපයට පැවැසීය.
රැඳවියන් හයදෙනා ප්‍රතිකාර සඳහා වැලිකන්ද රෝහල වෙත යැවූ බවත් නිලධාරියා අයිඩීඑච් රෝහල වෙත යැවූ බවත් ඒකනායක මහතා සඳහන් කළේය.
මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිත සිරකරුවන් සියලු දෙනා පීසීආර් පරික්ෂණ සඳහා යොමු කරන බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැලිකඩ රැඳවියන් 6 කට කොරෝනා
බමුණුආරච්චිලාගේ බමුණා Thursday, 05 November 2020 10:40 AM
අනේ අපේ දුමින්ද මහත්තයට කොරෝනා හැදෙන්න කලින් ඉක්මනින්ම නිදහස් කරන්න හලෝ. එතුමාගෙන් කුරා කුහුඹුවෙක්ටවත් හානියක් වෙලා නෑ හලෝ. මම කිව්ව දේට ඇවන්ගාඩ් සේනාධීපති මහත්තයා සාක්ෂි හලෝ. අපේ පවුලම මේ ආණ්ඩුවට ඡන්දෙ දෙන්න මූලික හේතුවක් ඕක හලෝ. ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් විසින් තීන්දුව දීපු එක වෙනම දෙයක් හලෝ.
Nuwan Thursday, 05 November 2020 10:57 AM
දැන් අපේ රටෙ හැම බම්බුවකටම චීනෙක් නැතුව බෑ වගේ ... ඔය කෙහෙල්මල ශ්‍රී ලංකාවට ආනයනය කළේ මොන රටකින්ද? ඔය යන්තරෙ මිලදී ගන්න කොට ඒකෙ නඩත්තුව සදහා අපේ රටෙ කාර්මික නිලධාරියෙක් එරටට යවා නඩත්තු පුහුණුවක් දුන්නේ නැද්ද? ඒක විකුණපු රට මගින්... ඒක සමහර විට එම රටෙන් ගහපු ගැටයක් වෙන්නත් බැරිද?
Prasanna Thursday, 05 November 2020 11:14 AM
මෙ අය මොන පොකුරෙද?
ප්‍රසන්න Thursday, 05 November 2020 11:34 AM
මෙ අයත් මිනුවන්ගොඩ පොකුරෙ අයද? කොහොමද වැලිකඩට කොරෝනා ආවෙ?
Demuni Uduwara Thursday, 05 November 2020 11:46 AM
සියලුම දෙනා මිනිස්සු....
banda Thursday, 05 November 2020 02:16 PM
මම හිතන්නෙ මෙ ගොල්ලන් මාලු කඩෙ පොකුරට දාමු.