IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහියංගණය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ 21කට කොරෝනා

( පාලිත ආරියවංශ )

මහියංගණය, මාපාකඩවැව පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අභ්‍යස ලාභීන් 21 දෙනෙකු කොවිඩ් 19 ආසාධිතයන් බව එහිදී සිදුකරන ලද රැපිඩ් ඇන්‍ටිජන් පරීක්ෂාවකදි අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

ඔවුන් සියලු දෙනා ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවත් ආශ්‍රිතියන්  යැයි හදුනාගත් තවත් 6 දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවත් බදුල්ල ජ්‍යේෂ්‍ය පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා ගෙන කළ විමසුමකදී පැවසීය .



අදහස් (0)

මහියංගණය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ 21කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site