( ජේ ඒ එල් ජයසිංහ)
මහනුවර පොලිස් මූලස්ථානයේ පොලිස් නිලධාරීන් 60 දෙනකුට කොරෝනා අසාදනය වී ඇතැයි තහවුරු වු බව සෞඛ්‍ය අංශ කියයි.
සිදුකළ පී සී ආර් පරීක්ෂණවලින් මේ බව තහවුරු වීමෙන් පසු ඔවුන් සියලු දෙනා මේ වන විට සෞඛ්‍ය උපදෙස් මත බෝගම්බර පිහිටි හන්තාන සිසිල පොලිස් නිවස්න සංකීරණයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ බවද පොලීසිය සඳහන් කළේය.
ආසාදිත වූ නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් සෞඛ්‍ය උපදෙස් මත ස්වයං නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇතැයිද සෞඛ්‍ය අංශ කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මහනුවර පොලිස් මුලස්ථානයේ 60 කට කොරෝනා